අද උදේ වැලිකන්ද ගමකට කඩා වැදුණු වල් අලියකු පැය පහක පමණ මෙහෙයුමකින් පසු කැලයට පළවා හළ බව වනජීවී නිලධාරීහු කියති.
අලියා නිවාස 10කට පමණ හානි කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
අද උදේ වැලිකන්ද ගමකට කඩා වැදුණු වල් අලියකු පැය පහක පමණ මෙහෙයුමකින් පසු කැලයට පළවා හළ බව වනජීවී නිලධාරීහු කියති.
අලියා නිවාස 10කට පමණ හානි කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වල නම් මේ වගේ දේවල් වීඩියෝ කරලා යුටියුබ් එකට දානවා .. (අ)
මේ සතුන්ව පුංචි කාලේම අරගෙන ගිහින් අර හාමුදුරුවන්ගේ ආරාමෙක දාලා ආවා නම් උන්වහන්සේලා හොඳට හදාගනීවිනේ. ගෙවල් කඩනවා වගේ චණ්ඩිකම් නොකර ඉන්න එහෙමත් හොඳට උගන්වාවි! (නි)
අප්‍රේල් 12 මේ සිදුවීම වෙන තැනක වුණා නම් මිනිස්සු පාරට එනතුරු නිලධාරීන් එන්නෙ නැහැ. ඒත් වැලිකන්දේ එහෙම නැහැ. අපේ ලොකුම හයිය ආයතන අතර සමගිය. වනජීවි නිලධාරින්ට, පොලිසියට ස්තුතියි! (නි)
සත්තු ඉන්න කැලේ එළිකරගෙන වැටවල් ගහගෙන ඉන්න එකේ ඔය ඉඩම් වල අයිතියට වන සත්තු ගම්වදින එකට කරන්න දෙයක් නැහැ. වනය මැදින් මහා පාරවල් දාලා කෑලි කෑලි වලට බෙදුවා. දැන් අහිංසක සතුන්ට බනිනවා. (නි)
මිනිස්සු තියපු වෙඩි කීයක් උගේ ඇඟේ තියෙනවද දන්නෙ නැහැ (නි)
මේවට මේ සතුන්ට විතරක් වරද පටවන්න බැහැ (නි)