අලුත් අවුරුද්දට පැල්පතේ සිට මහ මැදුර දක්වා සෑම නිවසකම කිරිබත් පිසි ගනියි. කිරි ද උතුරුවයි. මේ සඳහා සිංහල දෙමළ දෙපිරිසම අලුත් වළං මිලට ගනී. වසර 2500 ක ඉතිහාසය පුරාම සංස්කෘතික බන්ධනයේ මහ දෙජාතියට සාමයේත් සමගියේත් එකමුතුකමේත් සමෘද්ධියේත් පාඩම කියා දෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමත විචාරණයක් තියලා මේ අවුරුදු සැමරුමත් ලංකාවෙන් ඉවත් කරන කාලයක් එන්නත් බැරි නැහැ මේ යන විදිහට (නි)
මිනිසුන්ට කිරි උතුරලා විතරක් මදි. සල්ලිත් උතුරනවා නම් කොච්චර හොඳද? (නි)
සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සැමටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මිනිසුන්ට සල්ලි තියෙනවද නැද්ද කියල බලන්න සාප්පු වලට යන්න ඕනෑ. කොළඹ විතරක් නෙමෙයි පිට පළාත් වලත්. ධනාත්මකව හිතමු. සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ණයට නොගෙන අවුරුද්දක් කන්න වෙන්නේ කවදාද අපිට? (නි)
ඔව් ඔව් කිරි උතුරන්නත් ඕනෑ. කිරි පැකට් එකක් කීයද? පොල් ගෙඩියක් කීයද? දේශපාලකයෝ නම් බරට පොල් ගහනවා. එ්ත් මේ අහිංසක අයට කෝ? කන්නවත් නැහැ (නි)
කුමාර, සල්ලි ඉතිරුවත් නැතත් ගම්බද මිනිසුන් සිරිත් අකුරටම කරනවා (නි)
තමන්ට තිබෙන පමණට වියදම් කළොත් අවුරුද්ද හොඳයි (නි)
දුමින්ද, හොඳ රැකියාවක් කරලා සල්ලි ටිකක් හොයාගන්න බලන්න අනුන්ගෙන් යැපෙන්නේ නැතුව (නි)