ධනුක ඩිල්ෂාන්ට ගිය අවුරුදේදේ ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න වෙලා නැහැ. ඒ නිසා මෙදා සැරේ නම් අම්මයි, තාත්තයි එක්කලු අවුරුදු සමරන්නේ. ඒ පිළිබඳ අපට මෙසේ සඳහන් කලා.
ගිය අවුරුද්දෙනම් ගෙදර කට්ටියත් එක්ක අවුරුද්ද සමරන්න වුණේ නෑ. නමුත් මේ අවුරුද්දෙනම් අම්මා. තාත්තා, නංගීත් එක්ක එකට ඉඳගෙන අවුරුදු චාරිත‍්‍ර ඉෂ්ට කරලා ජයටම අවුරුදු කන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
මේ දවස්වල ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ සහ රවින්ද්‍ර විජේරත්න මහත්මයගෙ නිර්මාණ දෙකක වැඩ කරගෙන යනවා. අලූත් අවුරුද්දෙ ඒ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වුණා.
ඉදිරියේදී අලූත් අවුරුද්දෙ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ නිර්මාණවලටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන්නා වූ අලූත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලත් මගේ ආදරණීය රසික රසිකාවියන්ට සුබ පතනවා.
ධනු විජේරත්න
ඡායාරූප අනුග්‍රහය - ධනුකගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්මත් තාත්තත් එක්ක අවුරුදු සමරන ධනුක