දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් යැයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට නුසුදුස්සන් පත් කරන බව කියමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් යැයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට නුසුදුස්සන් පත් කරන බව කියමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ ලිච්ඡවි රජදවස පාලනයනේ (නි)
ඔය කියන දේ මේ ලංකාවේ ඔලුවෙන් හිටගෙන කිව්වත් කෙරෙන එකක්යැ? (නි)
කතාව නම් ඇත්ත තමයි (නි)
ඒක කියන්න ඕනෑ ඡන්දදායකයින්ට. නුසුදුස්සෝ කොපමණ ප්‍රමාණයක් අද අපව පාලනය කරනවාද? (නි)
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පෙරහැර ගිහිල්ලා හමාරයි. (නි)
දැන් යහපාලනයනේ. එ්කයි ඔය වෙනස ලැබිලා තියෙන්නේ. පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා හැම එකකම ඉන්නේ නුසුදුස්සෝ වෙච්ච එකේ ඔය අධ්‍යාපන සේවයට හත්අට දාහක් අාවම මොකද? (නි)
විශිෂ්ටයි! මෙම උත්සාහය අගය කරමු. දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් යැයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු වලට නුසුදුස්සන් පත් නොකරනු. (නි)
ලංකාවේ කල්ප ගණනක ක්‍රමවේදය වෙනස් කරන්නද හදන්නේ? (නි)
කතා විතරක් නම් වැඩක් නැහැ. අපිට වැඩත් ඕනෑ (නි)
ඔබ නඟන තර්කය සමඟ එකඟවෙමි. නමුත් විදුහල්පති සේවය හා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා පවත්වන තරඟ විභාග වල විනිවිදභාවයක් තිබේද? එහිදී සුදුස්සාටම සුදුසු තැන ලැබේද? අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ ලිඛිත හා වාචික පරීක්ෂණ වල විනිවිදභාවයක් පවතීද? ගුරු සංගම් ලෙස ඔබ මේවාට හඬ නොනඟන්නේ මන්ද? (නි)
දේශපාලකයා පමණක් නොව ඡන්දදායකයාද බඩගෝස්තරවාදයෙන් තොර වියයුතුයි. නුසුදුස්සන් බලධාරීන් කළාම ඔවුන්ගේ හිතවතුන් සුදුසුකම් නොබලා නිලධාරීන් බවට පත්කරනවා. (නි)
සමිත්, ඔබ හරි. යහපාලනය තුළ මේවත් මොන වැඩද? (නි)
මේ රටේ හැමෝටම හොඳ වැඩේ මහින්දට රිද්දන්න හැදුවට. (නි)
යහපාලනයත් 94 ක්‍රම සහ විධිම අනුගමනය කරනවද? (නි)
නුසුදුස්සන්ට පාර්ලිමේන්තු යන්න පුලුවන් නම්, ඇමතිකම් ගන්න පුලුවන් නම් ඔය පොඩි පොඩි රස්සා වලට ගිහිල්ලා කීයක්හරි හොයා ගත්තහම මොකද වෙන්නේ? (නි)
ගුරු සංගම් ගුරු-විදුහල්පති ගැටළු වලට ඉදිරිපත්වෙනවා මදි. සෞඛ්‍ය සමිති ආදර්ශයට ගන්න. නිකන් බොරුවට ෂෝ පෙන්නලා හරියන්නේ නැහැ. (නි)
නුසුදුස්සන් යැයි ජනතාව ප්‍රතික්ෂේප කළ අය ඇයි පාර්ලිමේන්තුවේත් ඉන්නේ? මේක ලංකාව. ශ්‍රී ලංකාව. (නි)
පාර්ලිමේන්තුවේ නුසුදුස්සන්ට තනතුරු දෙනකොට මෙයාලා කොහේද ඉඳලා තියෙන්නේ? (නි)