සිංහල අලුත් අවුරුදද්ට වැඩිපුරම දකුණට යෑමට සිටි මගීන්ගෙන් කොළඹ පිටකොටුව ද, මහරගම දක්ෂිණ අධිවේගී මාර්ග බස් නැවතුම් පොළවල්ට පිරී ගියේය.
මොණරාගල, බිබිල, බදුල්ල බස් නැවතුම් ස්ථානවලද විශාල පිරිසක් සිටියහ.
අද කාර්ය බහුල වන පිටකොටුව බස්නැවතුම්පොළ අලුත් අවුරුදු දින කිහිපයේ පාළුවට යයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් මහන්සියෙන් උපයාගෙන ගම් බින් බලා යන අසරණ රට වැසියනි ගැට කප්පන්නන්ගෙන් ප්‍රවේසම් වන්න අධික තද බදය ඔවුන්ට වාසියක් වෙන්න පුළුවන්! (අ)
පාළුවට යන්නේ බස් නැති නිසයි. නැත්නම් මිනිස්සු ඉන්නවා (නි)
අපේ එසැණ අදහස් දමන යාළුවොත් ගමේ ගිහින් වගේ අලුත් අවුරුද්දට... (නි)