යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් කට්ටලය තබා ගෙන සිටි බව කියන සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බව කියන අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මීට පෙර පස් දෙනකු අත්අඩංගුවට ගෙන සිටි අතර පසුගිය දෙදිනේ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අවුරුදු 7-8 පරණ බෝම්බයක්නේ. මේක තියාගෙන ඉඳලා තියෙන්නේ මාළු අල්ලන්නලුනේ. ඒ බව සහතික වුණාට පස්සේ තව තවත් අය අත්අඩංගුවට ගන්නේ ඇයි? මහා පුදුම වැඩ කරන්නේ. මාළු ගිනි ගණන් කාලේ අහිංසකයෙක් කිලෝ 25-30 පොඩි බෝම්බයක් මාළු අල්ලන්න තියාගෙන හිටියම අත්අඩංගුවට ගන්නවා. පවු නේද! (නි)
ඇයි සමහරු කිවුවේ ඕවා ගෙනවිත් තියෙන්නේ යන්තම් පොඩි මාළුවෝ කීපදෙනෙක් අල්ලගන්න කියලා. පරණ පත්තර පිටුවල ඔතලා තිබුන නිසා දැන් ඕවා පිළුණු වෙලාත් ඇති (නි)
තවමත් පරීක්ෂණ කරනවද? ප්‍රතිඵල එනකොට එකක් පුපුරලත් තියෙයිද දන්නෙ නැහැ (නි)
මාර වැඩක්නේ. පරණ බඩු තියාගත්තහමත් අත්අඩංගුවට ගන්නවද? (නි)
එහෙනම් සමහරු කියන්නේ පරණ බඩු කියලා? (නි)
අනේ ඉක්මනටම ඉතිරි හමුදා කඳවුරු ටිකත් ඉවත් කරන්නයි තියෙන්නේ (නි)