සංගීතා වීරරත්න තමාගේ දියණියට අවුරුද්ද ගැන කියලා දෙන්නලු ඉන්නේ. ඒ පිළිබඳ ඇය අපත් සමග මෙසේ සඳහන් කළාය.
මේ අලූත් අවුරුද්දෙ චාරිත‍්‍ර වාරිත‍්‍ර එලෙසම සිදු කරනවා. විශේෂයෙන්ම අපේ සිංහල අවුරුදු චාරිත‍්‍ර පිළිබඳව නැකැත් පිළිබඳව මේ දේවල් තියෙන්නෙ ඇයි? ඒ හැමදේම මගේ දුව පෝෂියාට කියලා දෙන්න ඕන. ඒ අවශ්‍යතාවය නිසා නැකැත් චාරිත‍්‍ර සියල්ල සිද්ධ කරලා මේ පාර අවුරුදු සමරනවා.
මම කොළඹනෙ ඉන්නෙ. කොළඹ කියන්නේ අවුරුදු කාලෙට ඩෙත් සිටි එකක්. අලූත් අවුරුද්දට කරන්න දෙයක් නෑ. පාරවල්වල මිනිස්සු කවුරුත් නෑ. ඒක නිසා මම බොහෝ දුරට අවුරුදු සමරන්නෙ කොළඹින් පිට ගිහින්.
අපේ ලේ බැඳීම් පවුල්වල ඥාතීන් පමණක් සමගනෙ පැවතෙන්නෙ. එහෙම නොවුණත් සියත නාලිකාව තුළ අපි එක පවුලක් වගේ. ඉතින් අපි එහිදීත් ඒ චාරිත‍්‍ර කරලා සියත පවුලෙ හැමෝමත් එක්කත් අවුරුදු සමරනවා.
ඒ වගේම මගේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන්ටත් ලබන්නාවූ අලූත් අවුරුද්ද ජයම වෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා.
ධනු විජේරත්න
2025 දෙසැම්බර් මස 30
32
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සියත එක්ක අවුරුදු සමරන සංගීතා