IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කින් ඛාන්ගේ Fan චිත්‍රපටයේ ඉන්ෆාස්ගේ සිංහල ගීතය

20160412Infass_1මෙම මස 15 වැනිදා කින් ඛාන් නොහොත් ශාරුක් ඛාන්ගේ ෆෑන් චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට සුදානම්. මේ දිනවල මේ චිත්‍රපටයේ තේමා ගීතයට ඉහළම ජනප්‍රියත්වයක් ලැබී තිබේ. එම නිසා විවිධ රටවල් වල ගායක ගායිකාවෝ මේ සින්දුව තමන්ට ආවේනික රටේ භාෂාවෙන් ගායනා කර YRF නම් ලෝක ප්‍රසිද්ධ YouTube චැනලය ඔස්සේ එළිදක්වනවා.

මේ තේමා ගීතය සඳහා සිංහල භාෂාවෙනුත් ගීතයක් ගායනා කර මේ චැනලය සඳහා එක් කොට ඇත. ඒ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු වන ඉන්ෆාස් විසින්ය. දැනට පැය 13කට කලින් තමයි මේ ගීතය මුදා හැරලා තියෙන්නේ.

මෙම ගීතයේ පද රචනය මනුරංග විසින් සිදු කර ඇත. සංගීත සැකැස්ම සහ පටිගත නිරීහ කින්ග් සවුත් ක්‍රිෂාන්ගේ පැරමවුන්ට් 360 ස්ටූඩියෝවෙ හිදී සිදුකර ඇත.  ඔහුගේ ශබ්ද ඉන්ජිනේරුවරයා වන්නේ සාරංග ඩී වන අතර, මෙම වීඩියෝව සඳහා ශාරුක් ඛාන් විසින් තම ට්විටර් ගිණුම මගින් ට්වීට් කර තිබේ.

 



අදහස් (0)

කින් ඛාන්ගේ Fan චිත්‍රපටයේ ඉන්ෆාස්ගේ සිංහල ගීතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site