සනත් ජයසුරිය මහතා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ලෙස තේරි පත් වී සිටියි.
මැයි 01 වැනි දා සිට පත්විම බලපැවැත්වෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කියයි.
සනත් ජයසුරිය මහතා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ලෙස තේරි පත් වී සිටියි.
මැයි 01 වැනි දා සිට පත්විම බලපැවැත්වෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ථයක් වශයෙන් හිටපු තේරීම් කමිටු සභාපති විදියට, ඔබ ක්‍රිකට් වලට කැපීපෙනෙන යමක් කළා. කෙසේවෙතත් කමක් නැහැ, ඔබ ක්‍රීඩා කළ කාලයේ මෙන් ක්‍රිකට් වලට හොඳ තැනක් නැවත ලබා දෙන්න. ඔබට සුබ පැතුම් ! (නි)
ආයෙත් සනත් ක්‍රිකට් වලට ආවද? (නි)
පාට පක්ෂ මොනවා වුණත් වැඩක් නැහැ, වැඩක් කරන්න පුලුවන් කෙනාට තැනක් ලැබෙන්න ඕනෑ (නි)
සනත් ජයසුරිය යනු ලෝක ක්‍රිකට් ඉතිහාසයේ යෝධ චරිතයක්. ක්‍රීඩකයෙක් විදිහට රටට කළ ඒ අමිල සේවය, නව තනතුර හරහාත් කරන්න ලැබේවා! (නි)
දේශපාලඥයෙක් විදිහට සනත් අසමත් වුණත්, ක්‍රීඩකයෙක් විදිහට ඔහු අති විශිෂ්ටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවය කරන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!!
ඒවා එහෙම වෙන්නත් එපායැ ඉතින්. එහෙනම් මොකටද අරවින්දව මාසයකට විතර පත්කළේ? (නි)
දේශපාලනය සහ පෞද්ගලික අමනාප, මතිමනාන්තර ගාවාගන්න එපා. (නි)
දේශපාලනයෙන් තොර කෙලින් තීරණ ගෙන අභාවයට යමින් තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නව මාවතක් ඉදිරියේදී දැකගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා !!! (නි)