අලුත් අවුරුදු දින අප්‍රේල් 13 සහ 14 විදුලිය කැපිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් විදුලි බලාගාර ආශ්‍රිත කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරන බව විදුලිබල බලශක්ති ඇමැති අජිත් පී. පෙරේරා කියයි.
අලුත් අවුරුදු දින අප්‍රේල් 13 සහ 14 විදුලිය කැපිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් විදුලි බලාගාර ආශ්‍රිත කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරන බව විදුලිබල බලශක්ති ඇමැති අජිත් පී. පෙරේරා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ ළඟම වැස්සක් එනවා වගෙයි... (නි)
පොල් ගහලාම බාරයක් වෙන්න. (නි)
මඩ ගහන්න නොවෙයි. නොරෙචෝල් කියන්නේ එහෙම පිටින්ම ණයක්. චීනයේ ඉවත්කළ කෑලි එකතු කරලානේ හැදුවේ. ඒ බව දන්නෝ දනිති. ඒ විතරක් නොවෙයි. ඔක්කොම යන්ත්‍ර සුත්‍ර වැඩ කරන හැටි තියෙන්නේ චීන භාෂාවෙන්. (නි)
රට පාලනය කරන අපේ මහජන නියෝජිතයොනේ මේ (නි)
ජයන්ත හරියටම හරි. මෙයාලා පාර්ලිමේන්තු යවන්නේ මේකටද? (නි)
හැම බලාගාරයක් ළඟම අපි දේවාලයක් හදමුද? (නි)
මේ කියන්නේ අවුරුද්දෙන් පස්සේ විදුලිය කපනවා කියලද? සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
දේශපාලකයන්ට තේරුම් කිරීමට වඩා මිනිසුන් රැවටීම වඩා පහසුය (නි)
පොල් ලොරියක් ගහනවා කියලා බාරවුණා නම් මීටවඩා හොඳයි අපේ දේශපාලකයන්ට (නි)
අවුරුද්දට විදුලිය කැපුනොත් රූපවාහිනී හෝ පරිඝනක ඉදිරිපිට අවුරුද්ද නාස්ති කරගන්න බොහෝ දෙනාට සුන්දර සැබෑ අලුත් අවුරුද්දක මානසික සුවය විඳගන්න ලැබේවි. (නි)
කාටහරි මට කියලා දෙන්න පුලුවන්ද අපිට දේශපාලකයෝ ඕනෑද කියලා මෙහෙම ප්‍රාර්ථනා කරගන්න? ආණ්ඩුවක් ඕනෑද මේකට? අපිට මේ ප්‍රාර්ථනා තනියම කරගන්න පුළුවන්නේ (නි)
ඔබතුමාගේ ප්‍රාර්ථනා සඵල වේවා! (නි)