සිංහල හා දෙමළ භාෂා පදනම් කරගත් ප්‍රාන්ත දෙකක ෆෙඩරල් රාජ්‍ය යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 28 වැනි දා දක්වා කල් තැබූ බව පළාත් මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.
සභාපති සී වී කේ සිවඥානම් විසින් ෆෙඩරල් රාජ්‍යයක් සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් රැස්වීම ආරම්භයේ දී කරුණු දක්වමින් කියා සිටියේ එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෙටුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා ඒ සියල්ල සම්පූර්ණ කොට ලබන 28 වැනිදා පළාත් සභා සැසි වාරයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට සභාවට දැනුම් දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අපමණ අගයක් ලැබෙන්නයි යන්නේ. යහපාලනයට ඡන්දය දුන් අය සතුටු වෙන්න (නි)
චන්ද්‍රා, අපි ඡන්දය දුන්නත් නැතත්, පළාත් සභා ගෙනෙන යෝජනා ඔක්කොම මහ ආණ්ඩුවේ අනුමත යෝජනා වෙන්නේ නැහැ. පළාත් සභා තියෙන්නේ මහ ආණ්ඩුව යටතේ කියලා තේරෙන්න් නැද්ද? ඕවා මේ රජයට දුන්නා කියලා හෝ අපේ ගිය රජයට දුන්නා කියලා වෙනස් වෙන්නේ නැහැ. (නි)
ජයවේවා! කියලා කියමු. වෙන මොනවා කරන්නද? (නි)
සිංහලයාට විනකරන හැම කෙනෙකුටම ශාප වේවා! එච්චරයි අපිට කියන්න තියෙන්නේ (නි)
ඉදිරි අවුරුදු දෙක තුළ බොහෝ දේ සිදුවෙන බව සහතිකයි (නි)
කලබල නොවී ඉන්නකෝ. වෙලාවට කලාවට ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙයි (නි)
අනේ රෝහිනී, අපි දැක්කා 2002 මොකද වුණේ කියලා. ඔයා සමහරවිට වෙන රටක ඉන්න ඇත්තේ. (නි)
මදැයි ඉල්ලීම් ඉල්ලන්න ගියා... (නි)
සිංහලයාට විනකරන සිංහලයන්ට ශාප වේවා! (නි)
රෝහිණී, පළාත් සබා ගැන නම් අපි දන්නෙ නැහැ. හැබැයි හැම ආණ්ඩුවකටම යුද්ධය අවසන් කරන්න බැහැ (නි)