කයිට්ස් නව දෙනා යළි රිමාන්ඩ් යාපනය කයිට්ස් පුන්කුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සමූහ දූෂණය කර මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නව දෙ 23 November 2015
යෝග ඇබෑසිය ගහ උඩට යයි ඉන්දියාවේ මහරස්ට ප්‍රාන්තයට අයත් නෙරල් ග්‍රාමයට අප ගියේ සුන්දර සගුනා උද්‍යානය දැකබලා ගැනීම සදහායි. එහිදී නොයෙක් සුන්දර දේ අප දැ 23 November 2015
‘ඩීලුත් එපා : දූෂණයත් එපා‘ ‘ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය. රාජ්‍ය දේපළ 23 November 2015
දොර වහගෙන කුඩු පැකට් කළත් පොලිසියෙන් පනී කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ස්ටේස් පාරේ නිවසක දොර ජනෙල් වසාගෙන හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි බව කියන අඹුසැමි යුවලක් (21 සහ 22) කොළඹ දිස 23 November 2015
එච්.කිව්.අයි උසාවියෙන් සමාව ගනී ආනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයේ පෙන 23 November 2015
තාරකා ඉබ්බන් ඇල්ලූ මිනිහෙක් අල්ලයි පල්ලම මදවක්කුලමේ තාරකා ඉබ්බන් අට දෙනෙකු සගවා සිටි බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. තාරකා ඉබ්බා වන සත 23 November 2015
මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරයි මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරමින් රජයේ හා පෞද්ගලික රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍ර ලේඛයක් යවා ඇත. මළ දරු උපතක් සිදුවූ 23 November 2015
‘‘අයවැය බැම්ම කැඩූ වැවක් වගෙයි‘‘ මුදල් අමාත්‍යවරයාගේ අයවැය අලංකාර ලෙස පෙනුණත් එයින් අත්වන ඉදිරි ප්‍රතිඵලය අති බිහිසුණු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර 23 November 2015
5000 වැඩේ 1100න් කරගන්න වලි කති පරණ මිලටම දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇතැයි අපේ වාර්තාකරුවෝ කියති. ලබන 23 November 2015
ඉසුරුපාය ලොන්ඩරියක් ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ රෙදි වැලක දර්ශනයකි මේ. ඉසුරුපාය නමින් හැඳි 23 November 2015
ත්‍රිරෝද/ යතුරුපැදි දුම් බද්දෙන් නිදහස් දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ 23 November 2015
‘අයවැයෙන් ජනපතිගේ නම්බුවත් බම්බුවට දාලා‘ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති තීරණය කිරීම හොඳ දෙයක් බව පවසන සමන්තා පවර් එක්සත් ජාත 23 November 2015
උපාලි කොඩිකාරට තව නඩුවක් ඇප කොන්දේසි කඩ කළැයි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරට නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නිය 23 November 2015
ජී.ඇල්.පීරිස් එෆ්සීඅයිඩියට හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කි 23 November 2015
‘ඇවන්ගාඩ්ට සුදුහුණු ගාන පිරිස් ඉන්නවා‘ ඇවන්ගාඩ් සමාගම හා සමුද්‍ර ආරක්ෂණ සේවාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පසුගිය පෙබරවාරි මාසයේ සිට රාජයේ අවධානයට යොමු කළ බවද කීවේය. ස 23 November 2015
නර්තනයෙන් ජාත්‍යන්තරය ජයගත් පරිගණක ඉංජිනේරුවා දේශීය නර්තන ක්ෂේත්රයට පොපින් ඩබ්ස්ටෙප් (Popping Dubstep) නව නර්තන ශෛලියක් හඳුන්වා දෙමින් ඒ හරහ 23 November 2015
‘ලංකාවේ හොඳ සමගියක් තියෙනවා : උතුරට සතුටත් උතුරනවා‘ ‘ශ්‍රී ලංකාවේ කෙතරම් එකමුතුවක් තිබෙනවාදැයි මේ සංචාරයේදී දුටුවා. අද මේ ජනතාව සතුටින් ඉන්නවා. උතුර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවට නැ 23 November 2015
ගෑස් දැන් 1346 යි කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල් 1346 ක් දක්වා අඩුකර ඇතැයි ගෑස් සමාගම් පවසයි. අයවැයට පෙර ගෑස්&n 23 November 2015
අන්තරේ දින පහක පාගමනක් අරඹයි පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන ලෙසත් ඉල්ලමින් අන් 23 November 2015
ඔබත් දන්ත ප්‍රතිකාරවලට බයද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය-හර්ෂ මාරසිංහ බොහෝ දරුවන් පමණක් නො 23 November 2015
‘වතු ජනතාවට අයවැය වාසනාවකි‘ මෙවර අය වැයෙන් වතු ජනතාව වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කර ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකමි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිග 23 November 2015
ජෙයරාජ් ඝාතන නඩු විභාගය අප්‍රේල් මාසයේ හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී මරා තවත් 84 දෙන 23 November 2015
දරුවා පන්සලේ දමා ගිහින් සූරියවැව විහාරගල අලිඔලු ආර පිරිවෙනට දරුවකු සමඟ පැමිණි කාන්තාවක් දරුවා පන්සලේ දමා ගිය බව පරිවේනාධිපති ගැටමාන්නේ විජිත හිමියෝ පැව 23 November 2015
විමල් වීරවංශගේ පිරිසක් උසාවිය ළඟ විරෝධයේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මාතා සංවිධායන හෝමාගම 23 November 2015
සේයා ඝාතන සැකකරුට මීගමු මහාධිකරණයේ නඩු සේයා දැරිය ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර සමන් ජයලත්ට මීගමු මහාධිකරණ විනිසුරු එම් ඩී කරුණාතිලක මහතා ඉදිරියේ අද (23) අධිචෝදනා බාර ද 23 November 2015
අපුර සමාජ ශාලා නඩුවට එච්.කිව්.අයි නොපැමිණේ අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතන පැමිණිල්ල සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ වග කිව යුතු නිලධරයකු අද න 23 November 2015
සාමණේර හිමිවරු සොයා ගැනෙති පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්&zw 23 November 2015
කැප්පෙටිපොළ පිළිරුව මාතලේ අධිරාජ්‍යවාදීන්ට එරෙහි 1818 කැරැල්ල මෙහෙයවූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේගේ 197 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාතලේ ජාතික කැප්පෙටිපොල පදන 22 November 2015
'මේ කතාව එදාටත් අදටත් හෙටටත් වලංගුයි' එස්.ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මහතා මරා දැමූ ද්‍රෝහීන් එදා රජය ඇතුළේ සිටියා.බුද්ධරක්ඛිත ලා සෝමාරාම ලා අදත් සිටිනවා.මේ කතාව එදාටත 22 November 2015
පවර් - වික්‍රමසිංහ හමුව හෙට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය හෙට(23) අග්‍රාමාත්‍ය රනිල් වික්&zwj 22 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026