IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පවුලේ අයත් එක්ක නුවරඑළියේ යනවා

20160408-ent-1323

අවුරුද්ද සමරන විදිහ අපත් සමග නදිනි පේ‍්‍රමදාස අපත් සමග මෙසේ පැවසීය. වෙනදා වගේම මේ අවුරුද්දත් හොඳින් සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඊට අමතරව පවුලෙ හැමෝම එකතුවෙලා නුවරඑළියෙ යන්නත් හිතාගෙන ඉන්නවා. අපේ‍්‍රල් මාසෙ තමයි මොන දේ වුණත් අපේ කාර්යබහුලම මාසෙ මොකද ප‍්‍රසංග වේදිකාවත් එක්ක ගොඩක් වෙලාවට කාර්යබහුල වෙන්නෙ අපේ‍්‍රල් මාසෙ රට වටේටම ප‍්‍රසංග පැවැත්වෙන නිසා ඒ සඳහාත් සහභාගි වෙන්න ඕන.

ඒ වගේම මගෙ ආදරණීය රසික රසිකාවියන්ට අලූත් අවුරුද්දට සුබ පතනවා. හැමදාමත් වගේ ආදරයෙන් මාත් එක්ක ඉන්න කියලා ඉල්ලා සිටිනවා.

 

ධනු විජේරත්න 


sandalla

 

20160408-ent-132

 


 



අදහස් (0)

පවුලේ අයත් එක්ක නුවරඑළියේ යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site