පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසරයෙන් වී ගොවිතැන් කළ 48 දෙනෙක් වනජීවී දෙපාර්තමේනතුව විසින් පොළොන්නරුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.
අධිසංවේදී පරිසර කලාපයක් වන ජල ගැලුම් නිම්නයේ කුඹුරු කිරීමෙන් අලි ඇතුන් ගම් වැදීම වැනි ප්‍රශ්න රුසක් හටගෙන ඇතැයි පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ මහතා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරුන්ව හිරේ දාන මේ ආණ්ඩුවට විල්පත්තු විනාශය ගැන කිසි දෙයක් කරන්න කොන්දක් නැහැ. ලැජ්ජයි, ලැජ්ජයි. (බ)
විල්පත්තුව කරලා තියෙන විනාශේ පෙනෙන්නේ නැහැ, කුඹුරු කොටපු අයව හිරේ දානවා, තමන්ගේ ළමයට පිහිටක් පතාගෙන අපු දුප්පත් අම්මව හිරේ දාලා 50,000/= ක් ඇප අයකළා, මේ ආණ්ඩුව යන්නේ කොහෙද ? (බ)
විල්පත්තුව හලාල් නිවාස සංකීර්ණයක්? (බ)
නීතිය පොඩි තැනට විතරක් ක්‍රියාත්මකවෙලා නම් වැඩක් නැහැ (නි)
ඉඩම් නැත්නම් රජයේ ඉඩමක හෝ බත්පත සරිකර ගැනීමට උත්සාහ කරන්නෙකුට තවත් අතදෙනවා වෙනුවට හිරිහැර කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
මේ සංවේදී කලාපයට ඔහොම ට්‍රැක්ටර් ඒම ඇත්තටම වැරදියි (නි)
විල්පත්තුව ගැනත් මේ ලෙසින්ම සොයාබලනවා නම් සතුටුයි (නි)
මත්තල ගුවන් තොටුපල හැදුවේ කොහොමද තෙත් බිම් සහ කුරුළු භුමි විනාශ කරලා ? (බ)
එතකොට හෝටල් හදපු අයට නඩු නැත්ද ? (බ)
විල්පත්තු අක්කර දස දහස් ගණන් වනසන්න දැක්කම නම් පොලිසිය නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන (බ)
විල්පත්තුවේ අක්කර ලක්ෂ ගණන් වනසන්නන් දැක්කමනම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අයට කලිසම් වලම මල මුත්‍ර පහවෙලා දෙකකුල් වෙවුලලා කලන්තේ දාල වැටෙනවා බයටම. ඊට හපන් රටේ නායකොයයි කියන අය - නැට්ට දෙපරන්දේ ගහගෙන බලල දැකපු මියෝ වගේ ගුල් අස්සට රිංගනවා, හැබැයි ජනතාවට නරිවාදන් දෙසනවා.(බ)
එතකොට විල්පත්තුව විනාශ කරන එකට නඩු නැද්ද?(බ)