වාර්ෂික බෝනස් දීමනාව වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් පහක් මුල් කරගනිමින් වරාය සේවකයන් සිව්දෙනෙක් අද (10) පස්වරුවේ උපවාසයක් අැරඹූහ.
වෘත්තිය සමිති නායකයන් හතර දෙනකු එසේ උපවාසයක් අරඹා ඇති අතර වරාය තුන්වැනි ගේට්ටුව උඩ නැග ඔවුහු උපවාස කරති.
පසුගියදා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අකුරට වැඩ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබු නමුත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මෙසේ අඛණ්ඩ උපවාසයක් ඇරඹූ බව ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට 50000 මදි වෙලා අපිට සත පහක් නැහැ (බ)
ජනතාවගේ කිසියම් ගෞරවයක් තිබුන අයත් වැඩේ කාගත්තා පවුල රකින්න ගිහින්. අනිච්චං! මේවා කාටත් හොඳ පාඩම්! (නි)
ධනුක මෙලෝදෙයක් දන්නේ නැතුව කතා කරනවා වගෙයි. හැමදාමත් ඔහොම කතාකළේ එහෙම අයම තමයි! (නි)
අනෙක් ඉල්ලීම් පහ මොනවද කියලත් අපිට දැනගන්න පුලුවන්ද? (නි)
මෙයාලටය ගහලා පන්නන්න ඕනේ. හැමදේම ලැබිලත් තව ඉල්ලනවා. අපිට වැඩක් කර ගන්න නැහැ මේ අය නිසා (කෞ)
මෙතන කමෙන්ට් දාපු මහ්ත්තුරුන්ටයි කියන්නේ, වරායේ ඉන්න අපි මිසක් ඔහෙලා කොහොමද දන්නේ අපිට තියන ප්‍රශ්න? (බ)