අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති විය හැකි තදබදයට මුහුණ දීම සඳහා මාතර ගොඩගම අතිරේක කවුළුවක් විවෘත කිරීමට යයි. ඊට අමතරව ටිකට් නිකුත් කිරීම සඳහා අතිරේක ටිකට් යන්ත්‍රද සූදානම් කර ඇතැයි ද අධිවේගී ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිදෙන් වතුර බීල ගගට අවඩනවා. (බ)
ලාල් වගේ අය දන්නේ පහරන්න විතරයි. මෙපනයමක් කරපු ඒ මනුස්සයව අගය කරන්න දන්නේ නැ, දැන් ලාල්ගේ මේ ආණ්ඩුවේ ඇත්තතෝ කරන ඒවත් බලලම කතා කරන්න කියා අරාධනා කරනවා ලාල්ට (අ)
කව්රුත් තමන්ගේ සල්ලි වලින් හැදුවේ නැ මහින්දට විතරයි කොන්දක් ඇතුව ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වුණේ (අ)
දුප්පත් අපේ සල්ලි වලින් දැන් ආණ්ඩුව හදපුව ගැනත් කියන්න අප්පා. සතුට දොරේ ගලනවා මතක් වෙනකොට (අ)
අධිවේගී මාර්ග අපිට කන්නද කියලා අහපු අය එහෙම දැන් ඕකෙන් ගමන් යන්නේ නැතුව ඇති. (නි)
තව බනින්නකෝ මහින්දට! (නි)
මහින්ද හැදුවට මහින්දගේ සල්ලිනේමි දුප්පත් අපේ සල්ලි (ම)