තමිල්නාඩු දෙමළ නායකයන් ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් ගැන මැයි මාසයේ මැතිවරණයේදී ප්‍රචාරය කර ඡන්ද ගරා ගැනීමට සැරසෙතියි දේශපාලන ආරංචි කියයි.
හිටපු කොටි නායකයකු වන රුද්‍ර කුමාරන් මේ බව ඉන්දියාවේ පී.ටී.අයි පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
සිය අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් දරණ මතය පිළිබඳව එම මැතිවරණයට තරග වදින තමිල්නාඩු දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් ඉදිරිපත් කළ යුතුව ඇතැයි හිටපු කොටි නායකයා පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට දමිළ ඊළමක් අවශ්‍ය නැහැ. මිලියන 60ක් දමිළ අය ඉන්න තමිල්නාඩුවේ දාගන්න (නි)
අහෝ ශ්‍රී ලංකාවට ගිය කල! (නි)