කැලණිය බියගම පාරේ කළු පාලමේ පසුගිය සිකුරාදා (8) කන්ටේනරයක් හැපීමෙන් රේල් පාරට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැත.
රජයේ පොදු දේපළට හානි සිදු කළැයි කන්ටේනර් රියදුරා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටී.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය කළු පාලම දෙපස වේග සීමා ගැටි ඉදිකළේය. දුම්රිය ආරක්ෂක සේවය ද 24 පැයෙහිම දුම්රිය ආරක්ෂකයන් රාජකාරියට යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත ඔයාට දැන්මම වැදිල වගෙයි . ඔහොම යන්....අපි නම් අවදියෙන් (බ)
ඇයි කන්ටේනර් රියැදුරා පමණක්? මේ කන්ටේනර් සමාගම මෙයට වගකියන්නේ නැද්ද? ඇත්තටම මේ රියදුරාට ඔහුගේ රැකියාව වගකීමෙන් යුතුව කිරීමට අවශ්‍ය තරම් පුහුණුවක් මෙම සමාගමෙන් ලැබී ඇද්දැයි බැලීම වටී. (නි)
දැන් ඔය ගනන් බලන්න වෙලාවක් නෑ. රටට කෙලවුනත් කමක් නෑ අවුරුදු ආතල් එක ගන්න එපෑ !!!! බලධාරීන් නිදි !! (බ)