නන්දා මාලිනී මහත්මිය යළිත් ලංකාවෙ ජනප්‍රියම ගායිකාවට හිමි ස්ලිම් නීල්සන් සම්මානය පහුගියදාක දිනාගත්තා. දශක ගණනාවක් පුරා ඇයගේ හඬ මෙරට කලාවට අපමණ සේවයක් කළා. මේ වීඩියෝවෙ නම් ඇයගේ හඬ ඇසෙන්නේ නැහැ. නමුත් මෙහි ඔබට ඇයගේ හඬ විඳිය හැකියි. ඒ මෙය එතරම් සුරම්‍යව වාදනය වන නිසායි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd