මාතර ගොඩගම අධිවේගී පිවිසුම් මාර්ගයේ මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලය අසලදී අද (10) උදෑසන මෝටර්රථයක් අධිබල විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගොඩගම පිවිසුම් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇතැයි පොලිසිය කියයි.
රථ වාහන ධාවනය එක් මන්තිරුවකට සිමා කිරීමට මාතර පොලිසිය පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් විදුලිබලයද ඇණ හිට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd