එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 96 ක් හා ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයින් 9 දෙනකු නිදහස් කිරීම උතුරු මුහුදේදී සිදු විය.
යාපනය කන්කසන්තුරේ උතුරු මුහුදු සීමාවේදී දෙරටේ වෙරළාරක්ෂක නිලධාරීහු ඊට මැදිහත්වූහ. කෙසේ වෙතත් දෙරටේම ධීවරයින් මෙසේ නිදහස ලබා මව් රටට පැමිණියද ඔවුන් සමග අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා හො දැල් ආම්පන්න කිසිවක් නිදහස් කොට නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් ධීවරයන් 96 ලංකාවේ ධීවරයන් 9 දෙනයි මාර වෙනසක් නේද ......අපි නොපතපු විනාශයක් ද මේ ...(බ)
නිදහස් කරපු එක වුනත් ලොකු දෙයක්.(හේ)