බණ්ඩාරවෙල හපුතලේ ප්‍රධාන මාර්ගයේ දී කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණියක් (20) මිය ගිය බව පොලිසිය කියයි.
ඇගේ මව හා සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)