සෞඛ්‍යට අහිතකර අයුරින් ප්‍රවාහනය කළ බව කියන යෝගට් 1029 ක් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.කේ.එල්.වසන්ත මහතා විසින් බගවන්තලාව, ටින්සින් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගේන යෝගට් කෑවොත් නැති ලෙඩ හැදෙයි (නි)
යෝගට් එකක් කඩෙන් අරන් කන්නේ පොඩි දරුවෝ, එහෙම නැත්නම් දුප්පත් මනුස්සයෙක් සෞඛ්‍ය ගැන හිතා ඇඟට හොඳයි කියලා. ඒවා ප්‍රවාහනය කරන්නෙත් මෙහෙම නම් කොහොම නිපදවනවා ඇද්ද? අනේ කරුණාකර දැඩි දඬුවම් දෙන්න. නැවත මෙයාට යෝගට් හදා වෙළඳ පොළට දාන්න ඉඩතියන්න එපා. සල්ලි දීලා ජරාව කන්න ජනතාව මොන පවක් කරලා ඇද්ද? (නි)
මෙහෙම ගේන ඒවනේ අපි රස කර කර කන්නේ? (නි)
මා දැක තිබෙනවා සීතකරන හෝ අයිස් නැතුව ත්‍රී වීල් වලින් ගිහිල්ල යෝගට් කඩවලට දානවා. (අ)