මිහිඳු ආරියරත්න විසින් ගායනා කරන ලද 'යන තැනක' ගීතය යුග ගීතයක් බවට පත්වෙලා. ඒ කියන්නේ ඒ ගීතය සඳහා ඔවුන් විසින Cover Song එකක් නිර්මාණය කර තිබෙන්නේ යුග ගීතයක් ලෙසයි. මේ ගීතය ගායනා කරනු ලබන්නේ, වරුණ සී මොල්ලිගොඩ සහ සෙමිණී හේරත් කියන දෙදෙනක් විසිනි. එහි වෙනස ඔබම බලන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd