මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති.. 11 hours ago
Y බෙනට් · 1 hour ago අපරාදේ මේක ලබාගන්න හිටිය කෙනා හදිස්සි වෙලා ලකුණු දා ගන්න හින්ද විශ්ව විද්‍යාල ළමයින්ට පොලිසිය ගහපු වෙලාවේ එහෙම ගැහුවේ නැහැ කියල වගකීමෙන් බොරු කියපු හින්ද එයාගේ අවස්තාව නැති වුණා. (අ) Reply 0
Y රන්ජිත් · 1 hour ago කවුරුන්ද මොනවාද කරන්නේ කියන එක වැදගත් නැහැ. නමුත් මේ රට හරිම වාසනාවන්ත රටක්. අවංකව ධාර්මිකව වැඩ කරන අයට විතරක් පිහිටවෙන රටක්. තනතුර වැඩක් නැහැ. ලැබෙන අවස්ථාවෙන් අවංකව රටට වැඩක් කරන්න. (නි) Reply 0
Y සිල්වා · 1 hour ago අපි දැක තිබුනා පසුගිය සමයේ සමහර පොලිස් ලොකු මහත්වරු ප්‍රසිද්ධියේ යම් ප්‍රභූ පැලැන්තියකට කඩේ යන වගක්. එවැනි දේවල් වලින් මිදී ඔබතුමාගේ සේවය දේශපාලකයන්ට නොව රටට ආදරය කරන අයට ලබාදෙන්න. අපිට ඕනෑ දියුණු ලස්සන රටක්. අපේ ප්‍රණාමය අලුත් තනතුරට!!! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රණාමය ඔබ වෙතට! (නි)
අපරාදේ මේක ලබාගන්න හිටිය කෙනා හදිස්සි වෙලා ලකුණු දා ගන්න හින්ද විශ්ව විද්‍යාල ළමයින්ට පොලිසිය ගහපු වෙලාවේ එහෙම ගැහුවේ නැහැ කියල වගකීමෙන් බොරු කියපු හින්ද එයාගේ අවස්තාව නැති වුණා. (අ)
සමහරුන්ට නම් හරි සතුටු ඇති නේද? (නි)
කවුරුන්ද මොනවාද කරන්නේ කියන එක වැදගත් නැහැ. නමුත් මේ රට හරිම වාසනාවන්ත රටක්. අවංකව ධාර්මිකව වැඩ කරන අයට විතරක් පිහිටවෙන රටක්. තනතුර වැඩක් නැහැ. ලැබෙන අවස්ථාවෙන් අවංකව රටට වැඩක් කරන්න. (නි)
ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
අපි දැක තිබුනා පසුගිය සමයේ සමහර පොලිස් ලොකු මහත්වරු ප්‍රසිද්ධියේ යම් ප්‍රභූ පැලැන්තියකට කඩේ යන වගක්. එවැනි දේවල් වලින් මිදී ඔබතුමාගේ සේවය දේශපාලකයන්ට නොව රටට ආදරය කරන අයට ලබාදෙන්න. අපිට ඕනෑ දියුණු ලස්සන රටක්. අපේ ප්‍රණාමය අලුත් තනතුරට!!! (නි)
මෙතුමාගේ වැඩකටයුතු සාර්ථක වේවා! (නි)