පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ හෙළි වු කළු සල්ලි ගිණුම් ඇතැයි කියන ශ්‍රී ලාංකිකයන් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පරික්ෂණයක් පවත්වන බව එහි අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා කියයි.
පැනමා කළු සල්ලි ලිපි ලේඛන වලට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා බලන බවයි.
ඔහු අවධාරණය කරනු ශ්‍රී ලංකාවෙන් පිටත බැංකු ගිණුම් හිමියන් පිළිබඳ පිටවු එම විස්තර සැක සහිත හෙයින් ශ්‍රී ලංකාවේ පවත්නා පෞද්ගලිකත්වය නීති එම නම් ගම් හෙළි කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ පවත්නා පෞද්ගලිකත්වය නීති අනුව එම නම් ගම් හෙළි කළනොහැකි බව ඔබ පවසනවා. ඒ වුණාට කමක් නැහැ, කෙසේ හෝ ඔවුන්ගේ නම් සොයාගෙන ප්‍රසිද්ධ කරන්න. අපට අර 'හොරා හොරා' මන්ත්‍රය අසා ඇතිවෙලා ඉන්නේ. මෙයටද නිමාවක් අවශ්‍යයි (නි)
අපිව ණයකාරයෝ කරලා මහජන මුදල් හොරා කලා තිබෙනවානම් ඒ ගැන සොයා බලා ඒ අයගේ කෙරුවාවල් රටට එලි කලාම අනුන්ගේ කුණු සෙවීම වරදක් නැහැ නේද සෑම් ?(අ)
එහෙමනම් ඔය කිසිම බයක් නැතුව පහුගිය ඡන්දෙ වෙලාවේ නම් ගම එලි කලේ .. ඒ කාලේ හරියට කතා කලේ සියලු සාක්කි අතේ තියාගෙන වගේනේ . (අ)
එක්කෝ ගහන ගේමක් ගහන්න ඕනෑ අහුනොවෙන්න, නේද? (නි)
ජනතාව හැමදාම වළේ. සැබෑ වෙනසක් කෙරුමට හොඳම කාලයයි. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
යන්තම් හරි රාජපක්ෂ නමක් ගෑවිලා තිබුනා නම් බලන්න තිබුනා සංදර්ශනේ. (නි)
කියන්නේ කොහොමද මහත්තයෝ නේද? ලිස්ට් එකේ රාජපක්ෂලා නැතුව ඇති නේද? (නි)
මෙතුමාගේ පරීක්ෂණ ගැන නම් අපිට කිසිම විශ්වාසයක් තැබීම කළ නොහැකියි. (නි)
එතකොට බැඳුම්කර මගඩිය....? ඒවා කාගේ සල්ලිද? (නි)
මෙහෙම බලාගෙන යනකොට අපේ රට බොහොම දියුණුයිනේ! (නි)
වෙහෙර ගිල්ල මිනිහට අග්ගලත් කජ්ජක්ද ඇහුවලු! කෝ බැඳුම්කර හොරුන්ට දඬුවම්? (නි)
සමහරු නම් ඉවරෙටම ඉවරයි. මහින්දට කළ වැඩේට ඇස් පනාපිටම විපාක ලැබෙමින් තියනවා. දැන් හොඳටම බියෙන් ඉන්නේ. අපේ ඔක්කොම බලාඉන්නේ ඡන්දයක් එන්නේ කවදද කියලයි (නි)
මුලින්ම අපිව ගෙනිච්චා ශීෂෙල්ස් වලට. ඊටපසු ඩුබායි වලට. ඊටපසු සිංගප්පූරුවට. අපිත් බලාගෙන ඉන්නවා (නි)
ලංකාවේ උගතුන් නැතුවද මේ තනතුරු පිටස්තරයින්ට දෙන්නේ? (නි)
බැඳුම්කර වංචා වලට මොකද වෙන්නේ? එක සැරයක් නොවෙයි දෙසැරයක් චෝදනා අාවා. (නි)
පුද්ගලික නීති පෙන්නලා කොටස්කාරයෝ ටික බේරගන්න වගේ හදන්නේ (නි)
මෙයට අදහස් දක්වන සමහර අය පසුගිය රජයේ පාලකයන් සමඟ සුලුවෙන් හෝ ජනතා මුදල් මංකොල්ල කා අැති බවයි පෙනීයන්නෙ (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු....! (නි)
බැඳුම්කර ගනුදෙනුවත් ඔයගමන්ම හොයමුකෝ මහත්තයෝ (නි)
දැන්නම් ගොඩක් අය හිත යටින් බයෙන් ඇති (නි)
ඇත්තටම වෙන කවුරුහරි රාජපක්ෂ කෙනෙක්ගේ හරි නමක් තිබුනා නම් අද බලන්න තිබුනා මෙයාලගේ ප්‍රතිචාරය. විශේෂයන්ම පාර්ලිමේන්තුවේ ඉන්න කටට බ්රේක් නැති දුර්වල අධ්‍යාපනයක් සහිත අයගේ කතා සහ හැසිරීම. (නි)
අපි අනුන්ගේ ඇහේ තිබෙන කුණු හොයන්න කලින් තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය ගැන හොයා බැලුවොත් නරකද? (නි)