හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් ලොව පුරා රසික ආදරය දිනා ගත් ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ වෙනස්ම චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. ඔහුගේ නම කියූ සැනින් ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ හැරී පෝටර් ලෙසයි. එයට හේතුව වන්නේ එම චිත්‍රපටය තුලින් ඔහු ආකර්ෂණය කර ගත් රසික සිත් ප්‍රමාණය ඉතාමත් ඉහළ බැවිනි.
නමුත් මෙම සිතුවිල්ලට වෙනස් පණක් පෙවීමට හැකි චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එය නම් කර ඇත්තේ Swiss Army Man නමිනි. මෙම වර්ෂයේ ජුනි 17 වැනිදා එළිදැක්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd