ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
සැකකරුවන් සොයා ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
සැකකරුවන් සොයා ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් අපේ මිනිසුන්ගේ සාමාන්‍ය චාරිත්‍රයනේ! (නි)
බාර් වැහුවට බඩුවල නම් කිසිම අඩුවක් තිබිලා නැහැ වගෙයි. සමහරවිට ඒ අයගේ අවුරුදු චාරිත්‍රයේ කොටසක් වෙන්න ඇති රණ්ඩුවෙන එක. (නි)
දම්මි, අන්න ඔය කතාව වැරදියි. පාරේ රිය අනතුරු ඉහළ ගියා කියලා වාහන ගෙන්වන එක නතර කරන්නද කියන්නේ? (නි)
“දැනගන්න කැමතියි මෑතකදී මිල වැඩිවුණ භාණ්ඩ මොනවද කියා“ කෙනෙක් අහනවා. මත්පැන් විශාල මිලකින් ඉහළ ගියා. වාහන කොටස් සහ වාහන මිල ඉහළ ගියා. මැයි 2 වැට් බද්ද 15% අාවහම හැම බඩුවක්ම මිල ඉහළට. බඩු පාවිච්චි කරන මිලදී ගන්න අයයි දන්නේ බඩුවල මිල. පාන් සහ බත් කන මිනිහා දන්නවා ඒවායේ මිල ඉහළ ගියා කියලා. (නි)
මේ රටේ වැරදිකරුවන්ට දෙන දඩුවම මදි. ඒකයි මිනිසුන් මේ වගේ වැඩ කරන්නෙ. (බ)
ප්‍රීති මහත්තයාත් බීලා කචල් දාන කෙනෙක්ද? එල්ලලා ගහන්න ඕනෑ ඔය වගේ මිනිසුන්ට. (නි)
ඔයා දන්නා තරම තමයි ප්‍රීති. ඔය කෝටි ගණන් පොඩි වංචා කළ අයට ඇප දුන්නට ඈණුමක් අරිනවා වැනි ලොකු වැරදි වලට මාස අටක් දහයක් උපරිම දඬුවම් දෙනවා. ඔය අලි පැටවූ හොරකම වුණත් වරදක් නෙමෙයිනේ. මොකද අලින්ට කන්න දෙන එකම දඬුවමක්නේ. (නි)
දරාගැනීමට නොහැකි ජීවන වියදම නිසා මිනිස්සු අවුරුදු කන්නේ ගොඩක් අමාරුවෙන්. ඉතින් අවුරුද්ද දවසෙත් ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. බඩු මිල අඩු කරන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම හරියයි. (නි)
මෙහෙම දෙයකින් අවසන් වුණේ නැත්නම් එ්ක ලංකාවේ කට්ටියගේ සාදයක් වෙන්න බැහැනේ (නි)
මත්වතුර තුරන්කරන්න බැරි අැයි මේ ආණ්ඩුවට? (නි)
මේක පහකින් නැවතුනා ඇති අද කාලේ වෙන රණ්ඩු වල හැටියට (නි)
සමහරවිට ඔය මරාගන්න හදන්න ඇත්තේ දේශපාලන සාකච්ඡාවක් දුරදිග ගිහිල්ලා වෙන්න ඇති. දේශපාලුවෝ කොච්චර හොරු වුණත් ඒ අය හොඳයි කියන අයනේ ලංකාවේ ඉන්නේ (නි)
බද්‍රානි, එ්කට තමයි වැඩ අල්ලනවා කියන්නේ. සමහර අය ඕක ගනුදෙනු කරන නැකත හැටියටත් ගන්නවා. (නි)
ජෝහෙල් ෆෙර්නන්ද බඩු මිල මෙතෙනට යොදන්න හදන්නේ, එයටත් තියෙනවා මානසික ප්‍රශ්නයක් පෙනෙන හැටියට. දැනගන්න කැමතියි මෑතකදී මිල වැඩිවුණ භාණ්ඩ මොනවද කියා. (නි)
මෙතන බඩුමිල ,රටේ ජීවන වියදම ගාවගන්න එපා. මිනිස්සුන්ට මත්වතුර බැරල් ගණන් බොන්න සල්ලි තියනවනම්, එදාවේල කන එක මහ දෙයක් නෙමෙයිනේ.වෙන මොකවත් නෙමෙයි නුගත් කම සහ කාලකන්නි අමනුස්සකම..........(ම)
අපේ මිනිසුන්ට රණ්ඩුවක් නැතිවුණොත් ගතියක් නැහැ වගෙයිනේ (නි)