අගුරුවාතොටදී ත්‍රීරෝද රියක් ලොරියක හැපී ත්‍රීරෝද රියේ ගමන්කළ සිව් හැවිරිදි පිරිමි දරුවකු හා මාස 18 ක දැරියක මියගිය බවත් සිව්දෙනකු තුවාළ ලබා රෝහල් ගතකළ බවත් පොලිසිය කියයි.
පිළියන්දල සිට අවුරුදු නෑ ගමන් ගොස් එද්දී මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද මේ ත්‍රීරොද ගෙන්වන එක නතර කරන්නේ? (නි)