අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්‍රකට චරිතයක්. මේ ඔහු ගායනා කරන සුප්‍රකට හින්දි ගීතයක් වන %පෙහ්ලා නෂා^ ගීතයයි. %පෙහ්ලා නෂා^ ගීතයට දැඩි සාධාරණයක් ඉටු කරන අලා වාර්දී සය හඬ විවිධ විවිධ වේදිකාවන් තුළ ගෙන යනු මෙම වීඩියෝව දෙතුන්වරක් නැරඹීමෙන් පසු ඔබට එය වටහා ගත හැකි වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd