අනුරාධපුර ඉදෝගම නෙල්ලිකුලමේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකට ලක්ව එක් දරු පියෙක් (48) මරුමුවට පත්විය.
සංගීත සංදර්ශනයක් බලා මිතුරකු සමග යතුරුපැදියක යද්දී වල් අලියා මීටර 40 ක් පමණ එළවාගෙන ගොස් ඔහුට පහරදී ඇත.
යතුරපැදියේ පිටුපස සිටි මිතුරාගේ ජීවිතය බේරී ඇති බවත් දින කිහිපයකට පෙර මෙවැනිම ප්‍රහාරයකින් පුද්ගලයකු මියගිය බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා හිටියා නම් ඕවා වෙනවද? අනේ අසරණ ගොවි මහතාට නිවන් සුව ලැබේවා! (නි)
දැන් මේ ටික දවසට අලි ප්‍රහාර වලින් කී දෙනෙක් නම් මරුමුවට පත්වුණාද..?අලිත් දැන් මාරාවේශ වෙලා එළව එළවානෙ පහර දෙන්නේ. (නි)
අනේ දෙවියනේ! ඇයි අහිංසක මිනිසුන්ටම මේ කරදර? (නි)
මහින්ද මහත්තය හිටියනම් කැලේ අලියෙක් හොයාගන්න බැරිවෙනවා , ගොවියන්ට කිසි කරදරයක් නැහැ .(කෞ)