අපුර ඇසිඩ් නඩුව කල් යයි උතුරුමැද පළාත් අායුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩ් ගසා ඇසක් අන්ධ කැර තවත් හානි කළැයි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු පිරිසට එර 30 November 2015
ක්‍රයිම් ඕ.අයි.සී යළි රිමාන්ඩ් ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලි 30 November 2015
ලක් මුහුදට පනින ධීවරයන් ගැන ජයලලිතා කඳුළු සළයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් වහා නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලල 30 November 2015
හාලිඇල නිවසකට ගලක් කඩා වැටෙයි පවතින අධික වර්ෂාවත් සමග හාලිඇල එළදළුව, හපුවත්තේ නිවසක් මතට අද (30) අලුයම විශාල ගලක් කඩා වැටීමෙන් නිවසට හා දේපළවලට අලාබ හානි වී ඇතැයි ප 30 November 2015
සම්බාහනයෙන් රෝග සුව කර ගනිමු යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න ආ 30 November 2015
නිවැරදිව දත් බුරුසුවක් තෝරා ගන්නේ කෙසේද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ හොඳ දත් බුරුසුවක් ය 30 November 2015
පොලිස් පොතෙන් කොම්පඤ්ඤවීදියේ බේරේ වැවෙන් හා නාවල විවෘත විශ්ව විද්‍යාලය අසල ඇළෙන් පිරිමි මළ සිරුරු දෙකක් ගොඩ ගත් බව පොලිසිය කියයි. 30 November 2015
බසයෙන් විසිවී බසයට ම යටවෙයි කොළඹ සිට වව්නියාවට ධාවනය වෙමින් සිටි බසයක සිටි මගියකු (28) බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය අසළ දී ඉරිදා රාත්‍රී බසයෙන් වැටී එම බසයටම යට 30 November 2015
පිහි ඇනුමින් තරුණයා මරුට ගාල්ලේ හීනටිගල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රූමස්සල තරුණයකු මියගොස් තවත් අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. පි 30 November 2015
නිළියගේ කාරයේ වීදුරුව කඩා ලක්ෂ 35 ක රන්බඩු හොරා ගනී අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය සනෝජා බිබිලේ නිළියගේ කා 29 November 2015
හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ජනපති කොමිසමට පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරප 29 November 2015
කොට්ටාව පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් කොට්ටාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි. පොලිසියට ලද පැමිණිල්ලක් ප්‍රමාද වී සටහන් කර 29 November 2015
මරදානේදී කුඩු සමග අයෙක් දැලේ මරදානේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 730ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 November 2015
‘ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ : සැපයක් යයි පොලිසිය ගුටි කෙළියේ‘ කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම අසලදී අන්තරේ සිසුන්ට රීප්ප පටිවලින් හා බැටන් පොලු වලින් පහර දුන් කාකි කබා කට්ටිය අඳුනාග 29 November 2015
ඇමැති අත දිගහැර බෙදයි සමහර ඇමැතිවරු තම සගයන්ගේ කියුම් කෙරුම් හා හපන්කම් ගැන කථා කරති. පක්ෂ හිතවතුන්, හිතවතියන් හා වෙනත් අයට වඩා පවුලේ සාමාජිකයන් විශ්වාස 29 November 2015
හමුදාපතිට හොරෙන් ජනපති හමුවෙලා යුද්ධයේ අවසන් දිනවල සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ බලපෑම අනුව ශ්‍රීලංකා රජය විශේෂ අ 29 November 2015
දිඹුලාගල උල්කාව විද්‍යා නිධානයක් දිඹුලාගල කුඩා වැව වෙල්යායට 2012 වර්ෂයේදී පතිතවූ උල්කාපාත කොටස් පිළිබඳව රුසියාවේදී කළ නවතම පරීක්ෂණ මගින් කෙරුණු අනාවරණ හරහා ශ්‍රී ල 29 November 2015
ආරක්ෂක නව නිපැයුම් ජනපති අධීක්ෂණයට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් ආරක්ෂක ක්ෂේත්රයේ සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්රයන්හි සොයා 29 November 2015
මානව හිමිකම් කමිසුරු ලබන වසරේ ශ්‍රීලංකාවේ මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පෙබරවාරියේදී මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපත 29 November 2015
උතුරු සබේ තුනකගේ පොලිස් ආරක්ෂාව ඉවතට? උතුරු පළාත්සභා මන්ත්‍රීවරුන් පිරිසකගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. උතුරු පළාත් සභා විපක්ෂ නායක සින්නදුරෙයි තවරාජා 29 November 2015
‘මේ දවස්වල දේශපාලනයෙන් ඈත්වෙලා‘ - මහින්ද මේ දිනවල දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීටියාගොඩ කහව වේරගොඩ ක්ෂේත්රාරාම විහාරයේ ධර්ම ශාලා 29 November 2015
‘මාසයක් ගියත් චෝදනාවක් නෑ‘ මාලදිවයින් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයා සම්බන්ධව එරට රජය මෙතෙක් කිසිදු චෝදනාවක් නඟා නැතැයි තානාපති ආරංචි කියයි. මාලදිවයි 29 November 2015
‘හත් වසරක් උණ පුරුකේ දැමුවත් බලු වලිගේ ඇද නෑරේ‘ සුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත සිටින සැකකරුවකු කුරුඳුවත්ත පොලිසියේ සිට ආපසු යද්දී අසල ක්‍රීඩා පිටියක තිදෙනකුගේ මුදල් හා 29 November 2015
දිය නෑමට ගිය පිය පුතු ගොඩ නොඑති අත්තනගල්ල, කරස්නාගල තුන්නෝවිද ඔයේ දිය නෑමට ගිය පියා සහ පුතකු අද (29) මියගිය බව නිට්ටඹුව පොලිසිය කියයි. මියගිය අය ගනේමුල්ල උතුර 29 November 2015
සංචාරක වෙළෙන්ඳා මරා දාලා ඇල්පිටියේ වල්අඹගලදී සංචාරක වෙළෙන්ඳකු කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය කළැයි සැකකරන තවත් සංචාරක වෙළෙන් 29 November 2015
‘අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා‘ යුද හමුදාවේ මුල් පෙල නිලධරයින් පිරිසක් සමග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ අතිශය රහසිගත හමුවක් මෙරට ආරක්ෂක අංශ අතර දැඩි ක 29 November 2015
කොටි නඩු අහන්න විශේෂ මහාධිකරණයක් කොටි ත්රස්තවාදීන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කොට අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර එම නඩු විභා 29 November 2015
ලක් කතට සහනයක් ඉල්ලා අභියාචනයක් සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සෞදි අභියාචනාධිකරණයට යොමු කළ බව සෞද 29 November 2015
‘උල් හෙල්මට් හොරකමේ අලුත්ම අවියයි‘ ෆුල්ෆේස් හෙල්මටයකට උල් සවිකර බරපතල අපරාධ සිදු කර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026