වර්ෂ තුනකට වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප‍්‍රකාශ සාධරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකළැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු තුන ලබන මැයි මස 31 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (18) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙයාගේ කුඩු කේස් මිනි මැරුම් පාතාලයේ වැඩ වලට දඩුවම් නැද්ද ? (ම)
රටේ ජනතාව ඉතා ඕනෑකමින් බලාසිටින්නේ දුමින්ද වැරදි කර ඇත්නම් ඊට නිසි දඬුවම් ලබෙනතුරුයි (නි)
ඡන්දෙට කලින් මෙයාට ගොඩක් චෝදනා තිබුනනේ. මොකද වත්කම් බැරකම් වලට පමණක් සීමාවෙලා? මේ චෝදනාවට නඩු දමනවා නම්, පාර්ලිමේන්තුවෙන් 90% කටම චෝදනා තියෙනවා. (නි)