උතුරු මහ ඇමැති සි.වි.විග්නේෂ්වරන් හදිසියේ අසනිප වී යාපනය ශික්ෂණ රෝහලට ඉරිදා 17 ඇතුළත් කර ඇති බව වාර්තා වේ. උතුරේ ඉඩම් නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (18) පැවැත්විමට තිබු සාකච්ජාව කල් දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ. මේ අයට තමයි එක රටේ සමගියෙන් ඉන්න බැරි.(අ)
මට නම් මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ (නි)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
සිංගප්පුරු රෝහලකට යවමුද? (නි)
රටේ ඉතිරි බලාගාර ඉදිකිරීමේදී දකුණේ අපද එරෙහි වූයේ නම් අද රටම අඳුරේය. දෙමළ විරෝධීන්ගේ ප්‍රබල විරෝධතා හමුවේ අප ඔබ වෙත සහජීවනයේ දෑත් දිගුකළේ ඔබ සහ සම්බන්ධන් මහතා මෙවැනි විරෝධතා දක්වා නැවතත් රට ලේ විලක් වෙත නොදක්කනු ඇතැයි අප සිතූ නිසාය. එසේම එවැන්නක් නැවත දැකීමටද අප අකමැති නිසාය. ඔබගේ අදහස් නිසා විඳවන්නේ ඔබ නොව ඔබේ අසරණ දෙමළ ජනතාවයි. සිංහල පාලකයන් නොව අසරණ සිංහල ජනතාවයි. (නි)
මගේ පැතුම මට මෙතන කියන්න බැහැ (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කොටි ඩයස්පෝරාව කියන එක සත්තයි (නි)
සිංහල ජනතාව වෙනුවෙන් දෙවියෝ, බුදුන්ගේ බැල්ම තාමත් පවතිනවා. දළඳා සමිඳු පිහිටෙන් සිංහල ජාතිය තවදුරටත් ආරක්ෂා වේවා! (නි)
මෙයාලා ඉල්ලන ඔක්කොම දෙන්න ගියොත් සිංහල අපිට රටක් නැතිවෙනවා සිකුරුයි. තිස්තුන් කෝටියක් දෙවියනි, සිංහල අපි ගැන බලනු මැනවි. මොහුගේ අසනීප තත්වය ගැනත් මට ඇත්තේ මහත් කුතුහලයකි. (නි)
මුණට මුණ බලාගෙන කතාකරන්න ප්‍රශ්න විසදාගන්න මුන්ට කොන්දක් නැත. එමනිසා බොරු ලෙඩපෙන්වා නෑවිත් ලෝක ප්‍රජාව ඉදිරියට ගොස් උන්ට වෙනස්කම් කරනවා කියා බෙරිහන්දේවි.(ම)
හතුරෙක් වුණත් ලෙඩ වුණාම පිහිට වීම බෞද්ද සිරිතක් .පොල් වල සැර නොවදිව (අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ ගැන කලබල නොවන්න. මෙයාලගේ කපටි වැඩ අපි හොඳට දන්නවා (නි)
මොනා වුනත් මනුස්ස පරානයක්නේ.ඉක්මන් සුවය පතමි! (බ)
අනේ පොල්වල බලේ පෙන්නුම් කළ මැනවි (බ)
මෙයාලගේ මනසට කිසිම විවේකයක් නැහැනේ. ඒ නිසා මෙහෙම අසනීප හැදෙන එක පුමයක් නෙමෙයි. නීතිය හොඳින් දන්නා මොහුට මෙම තනතුර යොදාගෙන සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතීන් අතරේ සමගිය වර්ධනයට කටයුතුකර තනතුරත්, මොහුත් දෙකම බබළවන්න තිබුනා. (නි)