ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පසුගිය 13 වැනි දා පැවැති තරගයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.
එම තරගය පැවැති කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් ක්‍රීඩාංගණයට රිලවා පැමිණීම හේතුවෙයි. රිලවා කොල්කටා ක්‍රීඩාංගණයේ පැවැති අසුනේ හිඳගෙන තරග නරඹන අයුරු ඒඑප්පී ජායාරූප ශිල්පි දිබ්යාංශු සර්කාර්ගේ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/113.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/211.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/31.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/611.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අදහාගන්නත් අමාරු දෙයක් (නි)
මාලිංග ගිය ආරංචියට බලන්ඩ නෑයෙක් ඇවිල්ලා. (ම)
හරියට අපේ චන්දෙන් පැරදිලා පිනට පාර්ලිමේන්තුවට ගිහින් ඇමැති කමක් ලබා ගත්ත කෙනෙක් වගේ පුටුව උඩ අහිංසක බැල්මකින් ඉන්නේ.(ම)
මාගේ මතකේ ඔබේ රුව ඇඳේ... (නි)
බලන්නකෝ, කිසිම බයක් සැකක් නැතුව පුටුවේ වාඩිවෙලා ඉන්න ලස්සන. අපූරුම දසුනක් තමයි. (නි)
ඉන්දීය තරඟ නරඹන්න එන ප්‍රේක්ෂකයන් සහ සමහර ක්‍රීඩකයන්ගේ හැසිරීම බැලු්‍හම මූ මෙතන ඉන්න එකත් පුදුමයක් නෙමෙයි (නි)
මෙයා තනියෙන්ද ඇවිල්ලා තියෙන්නේ? (නි)
අනේ මන්දා මියගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද දන්නෙ නැහැ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ? බලන්නකෝ ඉන්න හැටි (නි)
ඌටත් ඉතින් හිතෙන්න ඇති ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න (නි)
ඇත්ත වශයෙන්ම මේ වඳුරට ඕනෑ කළේ ඉන්දියන් අය බඩගින්නේ ඉඳගෙන මේතරම් උවමනාවෙන් බලන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. සුද්දෝ දීලා ගිය විෂබීජයකින් ජාතියක් වැනසෙන හැටි මේ වඳුරා දැකගත්තා (නි)
මේ සතා බොහොම බුද්ධිමත් සතෙක් වගෙයි පෙනෙන්නේ (නි)
ඇති කට්ටිය මූට වැන්ඳේ නැතුව හිටියා (නි)
මාලිංග කිව කතාව ඇත්ත මහතුරුන්ගේ ක්‍රීඩාවක් නොවයි වදුරෝ ඇවිත් එන්නේ එනිසයි.(අ)
මෙයානම් පෙර ආත්මයක ක්‍රිකට් පෙරේතයෙක් වෙන්න ඇති.කොහොමත් ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් කිව්වොත් පණ ඇරලනේ (බ)
කොහොමත් එහේ වැඩිපුර ඉන්නේ මේ වගේ ප්‍රේක්ෂකයෝ තමයි (නි)