පියුමි හංසමාලි පහුගිය දවස් වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක්නෙ. කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘකාව වන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය ඡායාරූප වගයක් තම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රචාරයක කිරීමත් සමගිනි. මේ පාර පියුමි අවුරුදු නිවාඩුවට ගිහින් තිබුණේ හික්කඩුව පැත්තට බවයි ඇය සඳහන් කර තිබුණේ.
ඡායාරූප අනුග්‍රහය - පියුමිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd