වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානුවන් අට දෙනාගෙන් හත් දෙනෙක් අද (18) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ.
පළමු සැකකරු වන විජිතගිරි ලක්ෂ්මන් කුමාර රැදවුම් බාරයේ සිටිය දී බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව අධිකරණයට දැන්වීය.
සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසත් විදේශ ගමන් තහනම් කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
සැකකරුවන් ළඟ තිබි වෛද්‍යවරුන් භාවිතා කරන මුද්‍රා 21 සොයා ගත් බවත් එ්වා ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ වැඩිදුර පරික්ෂණ සඳහා ඉන්දියාවට යොමු කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලංකාරක්ෂක දෙවියනි, රටට ප්‍රශ්න ඇතිකිරීමට ඉඩනොදෙන්න (නි)