දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා දෙවට පිවිසුම අතර වලහන්දූවේ දී අද (18) ජීප් රියක් බස් රථයක ගැටීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව අක්මිමණ පොලිසිය පවසයි.
සුරියවැව වැවක පිනන්නට ගිය 32 හැවිරිදි තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි.
උඩුගම කටුපොල් තවානක තිබී හිස නැති ඇටසැකිල්ලක් සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd