අල්ලස් ඉල්ලූ සැරයන් අල්ලස් කොමිසමට රුපියල් 5000ක අල්ලස් මුදලක් ඉල්ලා රුපියල් 1500ක අල්ලසක් ලබාගත් බව කියන බොරලැස්ගමුව පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ ද 01 December 2015
විදෙස් සිසුවෝ ලංකාවේ උපාධි ලබති කොළඹ විශ්වවිද්‍යාලයේ 2015 වර්ෂය සඳහා පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවය කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු හිමිපාණන්ගේ ප්රධානත්ව 01 December 2015
‘සියලු ජන වර්ගයන්ට සාධාරණය ඉටු කළ යුතුයි‘ රටක් ලෙස පෙරට යාමට නම් ජාතික සංහිඳියාව පිළිබද ගැටළුවට ස්ථීර විසඳුමක් දිය යුතු බවත්, එහි දී රටේ සියලූ ජන වර්ගයන්ට සාධාරණය ඉටුවිය යුත 01 December 2015
බස් සේවක දෙන්නා ලක්ෂ 14 සොයා දෙති මහනුවර නගරයේ දී බසයක අමතකව ගිය රුපියල් ලක්ෂ 14.5ක් සහිත බෑගයක් ලංගම බසයක රියදුරා සහ කොන්දොස්තර විසින් පොලිසියට භාර දී යළි එහි හිමිකරු 01 December 2015
‘ෆුල් ෆේස් හෙල්මට් ගැන නව රෙගුලාසි‘ යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන නව රෙගුලාසි හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නී 01 December 2015
මොරටුවේ පුද්ගලයකු මරුට මොරටුව එගොඩඋයනේ දී 35 හැවිරිදි පුද්ගලයකු කාරය හැපී මියගිය බවත් අවට පදිංචි කරුවන් මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරත වූ බවත් පොලිසිය කියය 01 December 2015
‘අවි නැතිවීමේ වගකීම කාගෙදැයි නොදනී‘ ශ්‍රී ලංකා රජයට අයත් ගිනි අවි 178ක් 2009 සහ 2013 අතර කාලයේ අස්ථාන ගත වී ඇතැයි ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ රැකියා අහිමිවූවන්ගේ සංග 01 December 2015
වික්ටෝරියා වතුර මල වසරකට පසු පිපෙයි මහ වැසි සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් සඳුදා රාත්‍රි 10 ට ඉබේ විවෘත විය. ඒවැනි ස්වයංක්‍රිය වාන් දොරටු අැති ඒකම ජ 01 December 2015
'මහින්දට බලය ගියා නම් රටට මොකද වෙන්නේ' එක්සත් ජාතීන්ගේ පරිසරය දුෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනි දා පැරීසියේදි ආරම්භ වුයේය. ලෝකයේ රාජ්‍ය නා 01 December 2015
හිතුවොත් මොනවද කරන්න බැරි? මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැජිණ වීමත් සමගයි. නමුත් ඊට පෙර සිටම ඇය වෙළඳ 01 December 2015
'ෆුල්ෆෙස් හෙල්මට් වලට නව රෙගුලාසි එයි ' යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන නව රෙගුලාසි හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නී 01 December 2015
'ලංගම බස් ගන්න රුපියල් කෝටි 2860 ක් වංචා කරලා' 2013 වසරේ දි ලංකා ගමනාගමන මණ්ඩලයට අලුත් බස් 2200 ක් ගෙන්විමේ දී රුපියල් කෝටි 2860 ක් වංචා කළැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම 01 December 2015
ලක්ෂ 44 ක් සිසුහු නිල ඇදුම් ලබති පාසල් නිල ඇඳුම් වවුචර වලින් ඕනෑම රෙදි කඩයකින් නිල ඇඳුම් හෝ සඳහා රෙදි මිල දී ගත හැකි යැයි අධ්‍යාපන ඇමැති කියයි. නිල ඇඳුම් විකිණ 01 December 2015
මෛත්‍රි එයි මෝල්ටා හා ප්‍රංශයේ සංචාරයෙන් පසු මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපති අද (01) පස්වරු 3.55 කටුනායක ගුවන්තොටින් සිය රටට පැමිණියේය. 01 December 2015
‘ලංකාව බටහිර කොළණියක්ලු‘ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කිසිවක් පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැකි බව ජාතික සංවිධා 01 December 2015
'ප්‍රවාහනය බත්තරමුල්ලට ප්‍රවාහනය නොකරනු' කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශය බත්තරමුල්ලට රැගෙන යෑමට එරෙහිව එහි සේවකයෝ අද (01) උද්ඝේෂණයක් කළහ. 01 December 2015
ලී පදක්කම් බාලදක්ෂ ජම්බෝරියක් සමස්ත ලංකා බාලදක්ෂ ලී පදක්කම් ලාභීන්ගේ වාර්ෂික සමුළුව කොළඹ දිසත්‍රික් ලී පදක්කම් ලාභී බාලදක්ෂ සංගමයේ සංවිධානයෙන් කොළඹදී දින ද 01 December 2015
පේරාදෙණි රොහලේ ළදරු එ්කකයට අමාරුයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය නොමේරු ලෙස පවතින බවත් එම ඒකකය සංවර්ධනය කර ජාත්‍යන්තර තලයට ගෙන යා යුතු බවත් ප්‍රසව 01 December 2015
‘‘බෞද්ධ ඉස්ලාමීය සුහදත්වය“ දර්ගා නගරයේ දී එළි දකියි දැන් තිබෙන්නේ යහපාලනය හා සංහිදියාව ගොඩනගන්න අවශ්‍ය යුගයක් බවත් ජාතික සමගිය මෙන්ම සහජීවනය හා සබැදියාව අපේ රටට ඉතාමත් අවහ්‍ය කරන 01 December 2015
ටිප් එක හරියට ඉල්ලයි සේවා ගාස්තු වැටුපට එකතු කරන ලෙසත් සේවා ගාස්තු ගෙවිමේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් හෝටල් සේවක මධ්‍යස්ථාන සේවක පිරිසක් අ 01 December 2015
‘අරමුදල් දෙක ගැන වැඩ සම්මුතියෙන්‘ ‘සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කළා. මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට ක 01 December 2015
නිල ඇඳුම් වවුචර බෙදීම සිකුරාදා අවසන් නිල ඇඳුම් ලබාගැනීම සඳහා නිකුත් කරන වවුචර් පත් ලබන 4 වැනිදා වනවිට සියලුම පාසල් සිසුන්ට බෙදා දී අවසන් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය 01 December 2015
පන්සලේ නැවතී සල්ලිවලටත් විදලා රාත්‍රී නවාතැන් ඉල්ලා හලාවත කොක්කාවිල මහා බෝධි විහාරයට පැමිණි තරුණයකු අද උදෑසන පන්සලේ තිබූ රුපියල් 4060.00 ක මුදලක් සොරගෙන පලා යද්දී 01 December 2015
නමුණුකුල ගමන කටු අකුලෙන් නිම වේ නමුණුකුල කන්ද තරණය කිරීමට ගිය සරසවි සිසුන් කණ්ඩායමක සිසුන් සිව් දෙනකු කටු අකුලකට ඇද වැටී තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොල 01 December 2015
ගණේමුල්ලේ කුණු ගොඩක හිස් කබලක් ගණේමුල්ල සූරිගම යුද හමුදා කඳවුරේ වැට මායිමේ කුණු ගොඩක තිබී මිනිස් හිස්කබලක් හමුවීම සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභා 01 December 2015
දැඩි කොන්දේසි මත රේගු තුන් දෙනාට ඇප රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා යන රේගු නිලධාරීහු 01 December 2015
අද දෙකෙන් පසු මහ වැසි/ තද සුළං ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා රට වටා බොහෝ මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සමඟ අකුණු ද ඇති වන බවත්, අද සව 01 December 2015
‘අනතුරින් පසු රියදුරා දුවයි‘ මහියංගනය පදියතලාව මාර්ගයේ දෙහිගොල්ලේ දී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම් පොළකට කඩා වැදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල 01 December 2015
මහ විනිසුරෙක් නීතිපතිටත් එරෙහිව උසාවි යයි විශ්‍රාමික පූර්ව නිවාඩු ගොස් සිටින සරත් ද ආබෘ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභ 01 December 2015
දුම් ගාස්තුවට අම්බලන්ගොඩ කළු කොඩි අයවැයෙන් පැනවූ රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට ද, වැට් බදු වැඩි කිරීමට ද, බලපත් ගාස්තුව වැඩි කිරීමට ද එරෙහිව අම්බලන්ගොඩ නගරයේ පාසල 01 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026