IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ග්‍රාම නිලධරයාට හෙල්මටයකින් ගහලා‘

පිළියන්දල කුඩමාදූව ග්‍රාම නිලධාරිවරයාට හෙල්මටයකින් පහර දුන් බව කියන අයකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

මෝටර් රථයකින් පැමිණි සැකකරු පහරදීමෙන් පසු පළාගොස් ඇතැයිද මෝටර් රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.

පහර කෑ බව කියන ග්‍රාම නිලධාරීවරයා රෝහලගත කර ඇත. බිරිය සමග සිය යතුරුපැදියෙන් ගමනක් ගොස් පැමිණෙමන් සිටියදී ග්‍රාම නිලධරීවරයාගේ නිවස අසලදී පහරදීම සිදු කර ඇතැයි ද කියති.

 



අදහස් (0)

‘ග්‍රාම නිලධරයාට හෙල්මටයකින් ගහලා‘

ආර්. වික්‍රම Wednesday, 20 April 2016 02:01 AM

කරන වැඩ වලට සමහර ග්‍රාම සේවකලාට නම් ගහන්න ඕනෑ හෙල්මට් වලින් නෙමෙයි මෝටර් සයිකල් වලින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site