‘‘දඩමස් දැන්වීමට පොලිසිය දඩමස් කරන්න බෑ‘‘ දඩමස් හා සෝයා සම්බන්ධ වෙළඳ දැන්වීමකට පොලිස් නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටින පුද්ලයන් දෙදෙනකු යොදා ගැනීමෙන් පොලිසියට අපකීර්තියක් 02 December 2015
කන් ඇහෙන්න බඳ පටියක් ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත බඳ පටියක් නිපදවූ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සිසු පිරිසක් ආසියා ශාන් 02 December 2015
‘කුල බේදයත් උතුරේ ඉඩම් ප්රශ්නය වැඩි කරනවා‘ උතුරේ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්න උග්රවීමට යුද හමුදාව උතුරු වැසියන්ගේ ඉඩම් අත්කර ගැනීම, රජයේ අවශ්‍යතා සඳහා ඉඩම් යොදාගැනීම, වසර ගණනා 02 December 2015
‘අයවැය ඡන්දයේදී ශ්රීලනිපය සමගිව කටයුතු කරනවා‘ - ඩිලාන් අයවැය සම්බන්ධයෙන් දැනට මත දෙකකට බෙදී සිටින පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ සමගියට හානියක් නොවන අයුර 02 December 2015
ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා ‘‘අපි අහලා නැති වුණත්, උන් හොඳ මාබල් ලෝඞ් එකක් හොයාගෙන තියෙනවා. ඒකට අද රාජ්‍ය නායකයන් පුද්ගලිකව සපෝට් කරනවා’’ 02 December 2015
පිල්ලෙයාන් රිමාන්ඩ් හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මඩකලපු මහේස්ත්‍රාත් එන්.එන්.අබ්දුල්ලාහ් මහතා විසින් ලබන 02 December 2015
‘ඉංජිනේරුවෝත් සටනට බසිති‘ පසුගිය රජයෙන් පොරොන්දුවූ බව කියන රුපියල් 15,000ක වෘත්තීය දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය හා මහජන 02 December 2015
‘ගල් ගසා මරන්න නියම වූ කත බේරා ගන්න‘ සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ගෘහ සේවිකාව බේරා ගැනීමේ සත්‍යක්‍රියාවක් අද (02) පෙරවරුවේ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාල 02 December 2015
දුව අම්මා කූඩු කරයි මීටියාගොඩ දිද්දාලියේ දෙදරු මවක් (71) ඇගේ දියණියකගේ නිවසේ යකඩ දොරක් දැමූ නාන කාමරයක කූඩු කර සිටියදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලි 02 December 2015
‘කොරේ පිටට මරේ‘ විසිඑක් හැවිරිදි සිරකරුවකුට රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි බන්ධනාගාර නිලධාරීහු ලෝක ඒඩ්ස් දිනයදා මහාධිකර 02 December 2015
සරණ අසරණ නොවේ මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේ යැයි සැකපිට ඇප මත සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන අද (2) මෝසමක් මගින් න 02 December 2015
මේ ලයිට් කාගේද? මොරටුව ගාලුපාර එගොඩ උයන මාර්ගය දෙපස මාස ගණනාවක සිට අක්‍රීය වී ඇති එල් ඊ ඩී විදුලි පද්ධතියේ වගකීම බාර ගෙන පිළිසකර කිරීමට කිසිදු වගක 02 December 2015
ඉන්දියා ජනරාල් මතකය අලුත් කරගනී ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජනරාල් ඩල්බීර් සිං අද (02) ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේ 02 December 2015
පස් ලෝ බුදු පිළිමය හොරු ගනිති සූරියවැව බැදිගම්තොට ගංඟාරාම විහාරස්ථානයේ පස් ලෝ බුදුපිළිම වහන්සේ සොරාගෙන ගොස් ඇති බව විහාරාධිපති පනාගොඩ සුමණවංශ හිමියෝ සූරියවැ 02 December 2015
සිග්නීස් ටෙලි සිනමා සම්මානලාභීහු සිග්නීස් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ ප්‍රවීණ සිනමා නිළි පුණ්‍යා හීන්දෙනිය මහත්මියට ප්‍රවීණ සිනමා නිළි ම 02 December 2015
දකුණු ආසියා තරුණ සමුළුව කොළඹ පස්වැනි දකුණු ආසියාතික තරුණ සමුළුව දෙසැම්බර් මස 11 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පා 02 December 2015
එලොවින් මෙලොවට පානදුර දුම්රිය පොළ සෙමින් පසුකරද්දී දුම්රිය රියදුරාට සිය ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණපාන්නට සිදු විය. රේල් පාරේ සිටගෙන සිටින 02 December 2015
කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නවතී දකුණු ඉන්දියාවේ චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. චෙන 02 December 2015
ත්‍රිරෝද රියදුරා පොලිසියේ නම විකුණලා? කහතුඩුව පොලිසියේ නම විකුණා පොලිසියේ උත්සවයකට අරක්කු බෝතල පහක් ගැනීම සඳහා දීපංගොඩ තල කැරලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 7000ක් ගත් බව 02 December 2015
ෆෙස්බුක් නිර්මාතෘ පිය පදවිය ලබයි ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිය පදවිය ලබා ඇතැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩය 02 December 2015
නාරාහේන්පිට ඕඅයිසී අම්පාරට මාරු නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ජී යූ ඩී ගුණතිලක වහා ක්‍රියාත්මක වන පරිදි අම්පාර පොලිසියේ සා 02 December 2015
හිටපු ජනපතිගේ අලි සන්නස උසාවියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්නසකින් ඔහුගේ සහෝදරයකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ තවත් දෙදෙනකුට අලි පැටවුන් ස 01 December 2015
කරදියාන කසළ ප්රශ්නය අවසන් ? රත්මලානේ කරදියානේ පිහිටි බොරලැස්ගමුව නගර සභාවට අයත් කසළ අංගනය තවදුරටත් ජනතාවට පීඩාකාරී නොවනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත 01 December 2015
පළාත් පුටුවේ අතුරු තහනම ඉවතට හරීන් ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන්ත්&zw 01 December 2015
රාජ්‍ය නිලධාරීන්ගෙන් රජයට බලපෑම් තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසිකිරීම ඇතුළු අයවැය යෝජනා කිහිපයක් ඉල්ලා අස්කර ගන්නැයි රජයට බල කිරීම සඳහා සියලුම දීප ව්‍යාප්ත සේ 01 December 2015
නව රේගු අධ්යක්ෂ චූලානන්ද පෙරේරා රේගු අධ්යක්ෂ ජනරාල් ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇතැයි රේගු ආරංචි කියයි. ඒ ම 01 December 2015
‘‘අයවැයෙන් ජනතාවට පහර දුන්නා‘‘ මෙවර අයවැයෙන් රජය වැඩකරන ජනතාවට දැවැනත් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ද ජනතාව දැනටමත් ප්‍රතිප්‍රහාර එල්ලකරන්න සූදානමකින් පසුවෙතැ 01 December 2015
හිමිවරුන්ගේ නම විකුණන ජාවාරමක් හෙළිවේ භික්ෂූන් වහන්සේලා නමින් පෙනී සිටිමින් ජනතාව රවටා මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් දස දෙනකු මාතලේ දිස්ත්‍රික්කයේ සිටින බව සිවිල් සං 01 December 2015
සාපෙළට හැඳුනුම්පත ගන්න විශේෂ සේවයක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ එක්දින සේවාවක් දෙසැම්බර් 05 සෙනස 01 December 2015
කොටදෙණියාව සිසුවාගේ නඩුව ජනවාරියේ කොටදෙණියාවේ සේයා දැරිය සම්බන්ධයෙන් නිකරුණේ අත්අඩංගුවට ගෙන කොටදෙනියාව පොලිසියේ රඳවා ගනිමින් මානුෂික ලෙස පහර දී මරා දමන බවට තර්ජ 01 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026