පුරප්පාඩු වු මන්ත්‍රී පදවියක් ඉල්ලා මොරටුව මහ නගර සභාව අසල උපවාසයක යෙදුණු පරාජිත අපේක්ෂක අජිත් චන්ද්‍රසෝම නගර සභා ගිලන් රියෙන්ම අද (20) පානදුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
නිමල් යසසිරි මහතාගෙන් මරණයෙන් හිස්වු මන්ත්‍රී පදවිය තමාට හිමි යැයි කියමින් මෙම සන්ධාන අපේක්ෂකයා උපවාසයක යෙදිනි.
![13036353_1736426936577250_1945625242_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13036353_1736426936577250_1945625242_o1.jpg)
![13063994_1736426989910578_1597614750_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13063994_1736426989910578_1597614750_o1.jpg)
![13073223_1736426956577248_1909170039_o_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13073223_1736426956577248_1909170039_o_11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙමන් පෆ් පෙට්ටියක් ගෙනත් තියා ගත්තා නම් හරි නේ. (බ)
මහජන මුදල වලින් තමන්ගේ අනාගතය හා පරපුර ගොඩනගාගන්න මිනිස්සු මොනතරම් වලි කනවද? අපේ රටට ගිය කලක්! (නි)
මෙයාලා අපිට පුදුම ආදරයක්නේ තියෙන්නේ (නි)
කෝ අර පහුගිය ටිකේ වටවෙලා හිටිය සෙට් එක? විමල් එහෙමත් ආවේ. (නි)
මහජනතාවට තියෙන ආදරේට තමා බොරු හරි කියලා බලය ගන්නේ (නි)
ලැජ්ජාවක් නැති නායකයෝ! නීතියට ගරුකරන්නේ නැතුව වැරදි තීන්දු ගැනීම නිසයි මේ වැනි සිද්ධි ඇතිවෙන්නේ. ජනතාවට වැදි බණ කියනවා. (නි)
බලන්න යන්න හිතෙනවා. අනේ අපිට තියෙන ආදරේ! (නි)
අම්මෝ! එ්කනේ රට ජනතාවට තියෙන ආදරේ තරම. නොකා නොබී උපවාසය කරලා හරි මන්ත්‍රීකම ගන්න. (නි)
බලයට ඇති කෑදරකමට ජීවිතේ වටිනාකමත් අමතකවෙලා. (නි)
මෙන්න සැබෑ ජනතා නියෝජිතයෝ! (නි)
ජනතා නියෝජිතයින් කියන්නේ අඩුමතරමේ තම සීමාවවත් හොඳහැටි අඳුනාගෙන වැඩ කළයුතු පිරිසක්. ඡන්ද කාලෙට පමණක් විරිත්තන පිරිසක් නොවිය යුතුයි. (නි)
අනේද කියන්නේ......! මිනිසුන්ට සේවය කරන්නනේ මේ මන්ත්‍රීලා ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව මෙහෙම කරන්නේ (නි)
මෙයාව උසිගන්වන්නත් කට්ටියක් අාවා නේද? කෝ දැන් ඒ අය? (නි)
මෙයාලා හිටියට කරපු දේකුත් නැහැ. (නි)
දැන් ඇවිල්ලත් මොනවද කලේ බොරුවෙන් රට ගෙනියනවා රටම අනාතයි (හේ)