ආදරය වෙනුවෙන් මිනිසුන්ට කොතෙක් කැපකිරීම් කළ හැකිද යන්න සේම, ආදරය තුළ ඇති හිමිකාරීත්වයේ මෙන්ම අත්හැරීමේ කතාව "Let Go" නම් කෙටි චිත්‍රපටය තුළ අන්තර්ගත වනවා.
යන්න දෙන්න ආදරය මියයන්නට පෙර ලෙසින් පණිවුඩයක් දෙන මෙම නිර්මාණයෙහි අධ්‍යක්ෂ තරිඳු රණේපුරගේ අදහස නම් ආදරය පවතින්නේ මල් ගස් වටේම පමණක් නොවන බවයි.
ආදරය වෙනුවෙන් කළ හැකි කැපකිරීම, ආදරයම විය හැකියි. එය ජීවිතයක්ද විය හැකියි. මේ තත්ත්වය වටහාගැනීම ආදරයේ අගය ඉහළ නංවනවා සේම, ආදරයේ බිඳීම්ද වළක්වනු ඇති. සැබෑ ආදරය වටහා ගැනීමට මෙම මිනිත්තු 6කට අඩු කාලය ඔබට ප්‍රයෝජනවත් වනවා.
රංගනය - සමාධි ප්‍රාර්ථනා,සචින්ද පෙරේරා
පිටපත - රනුක කාරියවසම්
කලා අධ්‍යක්ෂණය - සචින්ද පෙරේරා
සංස්කරණය - තරිඳු ජයකොඩි, තරිඳු රණේපුර
කැමරාකරණය - රණුක කාරියවසම්
අධ්‍යක්ෂණය - තරිඳු රණේපුර
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'Let Go' තරිඳු රණේපුරගෙන්