ඉරාජ් වීරරත්නගේ ගීතයක් වන "ඒ හෙතා" කියන ගීතයත් සමග කරළියට පැමිණි රැප් ගායකයෙකු වන ඩිලොන් බොහෝ අයගේ අවධානයට ලක්වූ අයෙක්. ඔහු විසින් ලංකාව තුළ ගීත කිහිපයක් සඳහා රංගනයෙන් දායක වූ අතර ඉන්පසුව ඔහු පිළිබඳව කිසිදු පුවතක් වාර්තා නොවීය.
ඔහු මේ වනවිට විදෙස් රටක පදිංචිව සිටින අතර, ඔහුගේ නවතම ගීතයක් මේවනවිට එළිදක්වා තිබේ. Stronger ලෙස නම් කර ඇති මෙම ගීතය පසුගියදා එළිදැක්වුණා. මෙම ගීතය සම්පූර්ණ වශයෙන් රැප් ශෛල්‍ය ඔස්සේ නිර්මාණය කර තිබෙනවා. මොහු ලාංකිකයෙකු වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ගායකයෙකු ලෙස අනුමාන කිරීමට හැකියාවක් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd