ඩී.එස්. ගුරු තිදෙනා නිදහස් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුවකුට පහරදීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගුරුවරුන් තිදෙනකුට කොළඹ මහාධිකරණයෙන් නියම කළ අවුරු 03 December 2015
ජොනීගේ අලුත් බිරිඳ පොත්පත් කියවනවාලු විශිෂ්ට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ මේ වසරේ පෙබරවාරියේ විවාහ වූ ජනප්‍රිය නිළි ඇම්බර් හර්ඩ්ගේ නව විවාහ ජීවිතය මේ වෙද්දි අපූරු රස කතා 03 December 2015
වින්ස්ලට් වැඩ කරන ගැහැනු ගැන කියයි "ටයිටැනික්" චිත්‍රපටය හරහා අතිශයින් ජනප්‍රිය වූ කේට් වින්ස්ලෙට් මේ වනවිට තමන්ගෙ සුපුරුදු නිවහන වන වේදිකා නාට්‍ය කලාවට අවත 03 December 2015
ජෙනිෆර් ලෝරන්ස් සහ ඇගේ යෙහෙළිය ඔස්කාර් සම්මානලාභී නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් මේ වසරේදී තමන්ට කවදාවත් අමතක නොවන සිදුවීම ගැන ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබෙ 03 December 2015
චිත්රසිරි නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කංකානි තන්ත්‍රි චිත්රසිරි මහතාත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස නලින් ජයලත් පෙරේරා ම 03 December 2015
එළියෙදි බලාගනිමුයි වෙල්ගම කියලා? ලංගමයට බස් 2200ක් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකදී කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැති තමාට තර්ජනය කළ බව එජාප මන්ත 03 December 2015
හෝම්ස් - ජැමී හොරෙන්ම එක්වෙලා ජනප්‍රිය හොලිවුඩ් නිළි කැතී හෝම්ස් සහ ජනප්‍රිය හොලිවුඩ් නළු ජැමී ෆොක්ස් වසර දෙකක් පුරාවටම හොරෙන්ම ආදර සබඳතාවක් පැවැත්වූ බව පසුග 03 December 2015
හොර අලි දෙන්නා පින්නවලට හම්බන්තොට ව්‍යාපාරිකයකු හා ඔහු දන්නා හඳුනන කතක ව්‍යාජ ලිපි ලේඛණ මත අලි පැටවුන් දෙදෙනකු හෝකන්දරින් හා ගනේගොඩින් අත්අඩංගුවට ගත් බ 03 December 2015
කර්ට්නි - ස්කොට් ආයේ එක්වෙලා ජනප්‍රිය රියැලිටි තාරකාවියක වන කර්ට්නේ කාඩේෂියන් සහ ස්කොට් ඩිසික් තමන්ගෙ තරහමරහ අමතක කරලා නැවතත් එකතුවෙලා. මේ ගැන හෙළිවුණේ ඔවුන 03 December 2015
බෙකම් මුල්තැන දෙන්නේ පවුලට හිටපු ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් කියන්නේ ඉතාම ආදරණීය චරිතයක් කියලා ඔහුගේ බිරිඳ වන වික්ටෝරියා බෙකම් පසුගිය සත 03 December 2015
ඇමැති නවීන් තේ අපනයන පිරික්සුම් පොළේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් වරාය පිවිසුමේ තේ අපනයන පිරික්සුම් පොළේ නිරීක්ෂණ චාරිකාවකට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා 03 December 2015
පොත් සාප්පුවේ ලක්ෂ දෙකක් කොල්ල කාලා මීටියාගොඩ හන්දියේ පොත් සාප්පුවකට අද දවල් ගිනි අවියක් රැගෙන පැමිණි දෙදෙනකු රුපියල් ලක්ෂ දෙකක් පමණ පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. 03 December 2015
උපාලි සමරවීර ඌවේ කෘෂිකර්ම ඇමති ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවී මහතා අද 03 December 2015
අම්පාර හමුදා පාසලට කුණු මාළු ගෙනැල්ලා අම්පාර කොන්ඩුවටුවාන හමුදා පුහුණු පාසලේ මුළුතැන්ගෙට ගෙනා බව කියන මස් මාළු තොගයක් අත් අඩංගුවට ගත් බව අම්පාර මහජන සෞඛ්‍ය නිලධරයෝ කි 03 December 2015
කෘමියෝ සතොස සහල් සතොසේ කති කෘමි සතුන් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතළිස් දහසක් ගබඩා කර අලෙවි කළැයි අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත සතොස ගබඩාවේ කළමනාකාරිය සහ නව 03 December 2015
‘නිල ඇඳුම් වවුචරය ප්‍රශ්න ගොඩක්ලු‘ ගුරුවරුන්ට වැඩ අධික සමයේ පාසල් නිල ඇඳුම් වවුචර් බෙදීමද පැවරීමෙන් ළමයින්ගේ වාර විභාග හරි හැටි පැවැත්වීමට නොහැකිවීමෙන් ළමුන්ට අස 03 December 2015
මීගමුවේ කඩා වැටුණේ මිනින්දෝරු කුළුනක් මීගමුවේ කඳවල කඩා වැටුණු කුළුන ඕලන්ද කුළුනක් නොවන බවත් එය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකෝණමිතික ජාලයේ බස්නාහිර පාදක රේඛාවේ උ 03 December 2015
වර්ජනය වාහන බලපත්‍රයට නොවේලු රජයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තික සංවිධාන 19ක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනුයේ පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් නොව රාජ්‍ය සේවාවේ අන 03 December 2015
දකුණේ ගැටිත්තට මුලින් වම කපලා නාගොඩ රෝහලේ දී සිය බිරියගේ දකුණු පියයුරේ තිබූ ගැටිත්ත වෙනුවට වම් පියයුරේ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයකුට ඒ බව කී පසු දකුණු පියයුරේ 03 December 2015
‘ආණ්ඩුව තිබෙනකම් කොමිසමත් තිබේවි‘ - ගෝඨාභය කියයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් අද පරීක්ෂණය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් සමග පැවසූයේ මේ රජය නි 03 December 2015
‘උතුරු මැද පාසල් රැසකට නිල ඇඳුම් වවුචර් නැතිලු‘ පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් උතුරු මැද පළාත් සභාවේ පාසල් රැසකට නොලැබුණු බව තම සංගමයට දන්වා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. උතුරු 03 December 2015
කසිප්පු පෙරූ කතට වසර 22ක සිර දඬුවම් කසිප්පු නඩු 22කට වැරදිකරුවූ මිනුවන්ගොඩ ධම්මිකා ප්රියදර්ශනීට (48) මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා වසර 22ක සිර 03 December 2015
බදුලු - අ‘පුර උද්ඝෝෂණ ඉවරයි තීරු බදු රහිත වාහන බලපත් නොදීමට අයවැයෙන් කළ යෝජනාවට විරෝධය පළ කිරීම සඳහා අනුරාධපුර හා බදුලු දිස්ත්‍රික්කයන්හි රජයේ සේවකයෝ අද 03 December 2015
ලක් කත බේරාගන්න තවත් වෑයමක් සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවගේ දඬුවම ළිහිල් කර ගැනීම සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරව 03 December 2015
‘වසර 10කට වරක් වාහන බලපත්‍රයක් දෙනවා‘ තීරු බදු රහිත වාහන බලපත් අයිතිය ඇති රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් බලපත් නිකුත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී ප 03 December 2015
පළාත් මන්ත්‍රී තිරික්කලයට නගී දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ෂම්මු ආරියවංශ සමතා අද රත්ගම සිය නිවසේ සිට හික්කඩුවට තිරික්කලයකින් ගියේය. මන 03 December 2015
‘‘දැන් ගෙවෙන්නේ නොනගත කාලයක්“ “දැන් රටේ තියෙන්නේ නොනගත කාලයක්. ආණ්ඩුවක් පිහිටවපු ගමන් සියල්ල ලැබෙන්නේ නැහැ. එකපාරට කර්මාන්ත ශාලා එන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිත් කර් 03 December 2015
‘ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා‘ ලංකාව පුරා සිසුහු 44 ලක්ෂයක් අදත්, හෙටත් නිල ඇඳුම් වවුචර් ලබති. බණ්ඩාරගම ප්‍රදේශයේ පාසල්වලද සිසුන්ට අද පෙරවරුවේ නිල ඇඳුම් වවුචර 03 December 2015
දොස්තර වර්ජනයෙන් ලෙඩ්ඩු අමාරුවේ අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති කිහිපයක් අයවැයට එරෙහිව වැඩ වැරීම නිසා රටපුරා රෝහල් රැසක ලෙඩ්ඩු දැඩි අසීරුවට පත 03 December 2015
ගෝඨාගේ මූලික විරෝධය ඉවතට රක්නා ලංකා ආරක්ෂක සමාගම් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (3) බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොම 03 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026