යුරේනි නොෂිකා කියන්නේ තරුණ්‍යයේ නිළියක් වුවත් ඇය මෑතකදී ගායන ක්ෂේත්‍රයටද එක් වූවා. ඇය විසින් මේ වන විට ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඒ 'චාටු දාලා' සහ 'සාරි පොටේ' කියන ගීතයි. මේ ගීත දෙක බොහෝ ජනප්‍රිය වුණා. මේ 'සාරි පොටේ' කියන ගීතය Wasthi Productions එකේ අයත් එක්ක නටන වීඩියෝවක් යූටියුබ් ජාලය තුළ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
'සාරි පොටේ' ඔරිජිනල් ගීතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd