ඇන්ඩ්‍රොයිඩ් N දැනටත් පර්යේෂක මට්ටමෙන් නිකුත් වී අවසානයි. එයට දැනට නිශ්චිත ආහාරයක නමක් පැලපදියම්ව නැතත් බොහෝවිට ලොව ප්‍රමුඛතම හේසල්නට් සහ චොකලට් පිරී ආහාරයක් වන නියුටෙලා නමින් එය නම් වෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඇන්ඩ්‍රොයිඩ් N ගැන කෙරෙනු වීඩියෝවක්. එහි අන්තර්ගත විශේෂාංග මීටත් වඩා දියුණු මට්ටමකින් අප අතට ලැබෙනු නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd