කොළඹ ප්‍රදේශයට අද (21) ඇදහැලුණු වර්ෂාව නිසා නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් මහා මාර්ග ජලයෙන් යට වී ඇත.
පැය කිහිපයක් දැඩි අකුණු කෙටීම් හා ගිගුරුම් සහිතව මෙම වර්ෂාව ඇද හැලෙමින් පවතියි.
කොළඹ ප්‍රදේශයට අද (21) ඇදහැලුණු වර්ෂාව නිසා නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් මහා මාර්ග ජලයෙන් යට වී ඇත.
පැය කිහිපයක් දැඩි අකුණු කෙටීම් හා ගිගුරුම් සහිතව මෙම වර්ෂාව ඇද හැලෙමින් පවතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ජලය බැසයන්න නිසි කාණු පද්ධතියක් හදන්න බැරි? (නි)
එ්ක අහන්න ඕනි ගෝඨාභය මහතාගෙන් තමයි.ඔය කොළඹ අලංකාර කලේ ඒ මහත්තයානේ.උඩින් ඔපේ යටින් හපේ කියන්නේ ඕවට තමයි.කොළඹ තියා බබ්බලපිටිය කොල්ලුපිටියත් යට වෙනවා දැන් මහමුහුද ඇත ළඟ ඔය කානු පද්දතිය හදලා තමයි කරන දෙයක් කරන්න ඕනි වතුර මුහුදට ගලා බහින විදිහට (හේ)
දැන් ඉතින් කාණු සුද්ද කරන්නේ නැහැනේ..... ඉස්සරත් මෙහෙම වුණා. හැබැයි අඩු වර ගණනක්. අනික මෙච්චරම යට වුණේ නැහැ.... දැන් පොඩ්ඩක් වැස්සත් යට වෙනවා..(අ)
දැන් ඉතින් දිගමට වහියි.(හේ)
කොළඹට වැසි ලැබුණ එක ගැන නම් සතුටුයි. ඒත් මේ වතුර නිසිලෙස බැස නොයන්නේ ඇයි? (නි)
වැහි ජලය නිසි ලෙස පාලනය කරන්න බැරි ඉංජිනේරුවෝ රටට ගිය කළ (ම)
ලංකාවේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විශිෂ්ට සම්මාන කිහිපයක්ම දෙන්න ඕනෑ. මොකද කවදා අනාවැකියක් කිව්වත් වෙන්නෙම එ්කේ අනිත් පැත්ත (නි)
බොහොම සතුටුයි. රටට සෙතක්ම වේවා! (නි)
වැස්සට පස්සේ ලංකාවේ නගර හරියට ඉන්දියාවේ මුඩුක්කුවක් වගේ. කවද හැදෙයිද මන්දා? (නි)
ලංකාවට තාම රේඩාර් පද්ධතියක් නෑ කාලගුණ අනාවැකි කියන්න. මේවා දැන් වැඩි ගානක් වෙන්නේ නෑ. වැස්ස එන එක කලින් ම බලා ගන්න පුළුවන්. (බ)