බොහෝදෙනා හඳුනන වික්‍රම නොහොත් චියාන් වික්‍රම්ගේ එළිදැක්වීමට නියමිත නවතම චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. Iru Muganලෙස නම් කර ඇති මෙහි ප්‍රධාන චරිතයන් සඳහා වික්‍රම් සහ නයන්තාරා රංගනයෙන් දායකවී සිටිති. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ආනන්ද් ශංකර්ය. මෙම චිත්‍රපටය එළිදැක්වීමේ දිනයක් තවමත් සඳහන් කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd