උතුරේ මහපාරේ බෝට්ටු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇති බව කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා 06 December 2015
දඹදිව වන්දනා සංවිධායක පවට ආණ්ඩුව කරගහයි ඇතැම් සංවිධායකයින් විසින් දඹදිව වන්දනාවේ රැගෙන ගොස් අතරමන් කැරුණු වන්දනාකරුවන් රැගෙන ඒම සඳහා මිහින් ලංකා යානයක් අද (06) පෙරවරු 9.40 ට ක 06 December 2015
මහින්දගේ ආරක්ෂාවේ 500 ක් යළි යුද හමුදාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි. පොලිසියේ 130 ක බල ඇ 06 December 2015
අම්පාරට ගංවතුර අම්පාරට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවත් ගම්මාන කිහිපයකට ගං වතුර තත්ත්වයක් පවතින බව 06 December 2015
බස් තුනක් හැපී 10ක් රෝහලට මාතලේ සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබූ බස් රථ තුනක් තොටගමුවේ දී එකිනෙක ගැටීමෙන් 10 දෙනකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළුකැර ඇතැයි පොලිස 06 December 2015
‘අල්ලස් දුන් අය හා ගත් අය ළඟදීම හෙළිවේවි‘ දිනපතා කොටි තුනක් පමණ ඉපැයූ මුදල් අහිමි වීම නිසා ඇවන්ගාඩ් පිරිස් මරලාතෝනි දෙමින් පත්තර කන්තෝරු වලට යන්නේ යැයි සෞඛ්‍ය ඇමති රාජිත ස 05 December 2015
ඉන්දියා වකුගඩු ලංකාවේදී විකිණේ ? ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ මාධ්‍ය හෙළිකළේය. මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මුල් පෙලේ ප 05 December 2015
කිලිනොච්චියටත් මහ වැසි සිකුරාදා (05) සිට වරින් වර ඇද හැද හැලෙන මහා වර්ෂාව නිසා කිලිනොච්චියේ ගම්මාන කිහිපයක අතුරු මාර්ග රැසක් හා නිවාස කිහිපයක් ජලයෙන් යට වී 05 December 2015
උතුරු පාසල් රැසකට අදත් වව්චර බෙදයි උතුරු පළාතේ පාසල් රැසක නිල ඇඳුම් වව්චර බෙදා දීම අද (05) දිනයේ ද සිදුවූ බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයයි. නිල ඇඳුම් වව්චර ගැනීමට දෙම 05 December 2015
ඔන්චිලි පැද්ද දරුවා මියයයි අක්කරෙයිපත්තුව, කනගිපුරම් නිවසක ඔන්චිල්ලාවක් පදමින් සිටි අට හැවිරිදි දරුවකු එහි ලණුවට ගෙල හිරවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 05 December 2015
සමථ මණ්ඩලයට අපහාස කළැයි රාජගිරිය වෙදසිසුවා අත්අඩංගුවට පහරදීමක් සම්බන්ධයෙන් රාජගිරිය ආයුර්වේද විශ්ව විද්‍යාලය මණ්ඩපයේ සිසුන් දෙදෙනකුගේ ආරවුලක් සමථ මණ්ඩලයට යොමු කිරීමෙන් පසු එම පැමි 05 December 2015
‘වායුගෝලය කැළඹිමෙන් පළාත් රැසකට තද වැසි‘ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් ප්&zwj 05 December 2015
පෙට්‍රල් හා ලාම්පුතෙල් එක්වී දැයි පරීක්ෂණ සෙවනගල ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගබඩා කර ඇති ටැංකියකට භූමිතෙල් කළවම් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කි 05 December 2015
මහ වැස්සට රජරට සූදානම් ඉදිරි දිනවල රජරටට තද වැසි ඇද හැළීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමත් සමග අනුරාධපුරයේ වාන් මට්ටමේ ඇති සියලු 05 December 2015
හම්බන්තොටටත් මහ වැසි:පහත් බිම් රැසක් යටවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද හැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යට වී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථා 05 December 2015
රජ රටට මහා වැසි:සෝමාවතිය මාර්ගය වැසේ රජරට ප්‍රදේශයට දින ගණනාවක් තිස්සේ ඇද හැළෙන තද වර්ෂාව නිසා පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම ග 05 December 2015
පිළියන්දල-කොළඹ මාර්ගය ගවයන්ගේ රජ දහනක් පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්‍රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්‍රදේශවාසී 05 December 2015
අත්අඩංගුවට ගත් පිළිමය වැඳීමට මහ පිරිසක් අම්පාර, මහඔය, තැපැල්පොල තේක්කවත්තේ දී කිලෝ 15ක් පමණ පරැති බුදුපිළිමයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දඹරන් බුදු 05 December 2015
'නිදහස් පක්ෂය පරාද වුනේ කොන්ත්‍රාත් වලට වැඩකරපු පිරිසක් හිටපු නිසා' විවිධ පාර්ශව වල කොන්ත්‍රාත් අනුව කටයුතු කළ පුද්ගලයින් පිරිසක් නිසා ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුවද මෙ 04 December 2015
සිසුන්ට පහරදුන් පොලිස් නිලධාරීන් ගැන තීරණය 10 වැනිදා? ජාතික උසස් තාක්ෂණ සිසුන්ගේ විරෝධතාවට එල්ලවූ පොලිස් ප්‍රහාරයට වගකිව යුතු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රි 04 December 2015
අල්ලස් කොමිසම තවත් වැඩක අල්ලස හා දුූෂණය තුරන් කිරීම සදහා නැගී සිටීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ලබන නව වැනිදාට 04 December 2015
සැකකරුවෝ මහාධිකරණයට? පසුගිය ජූලි මස 31 වැනිදා කොටහේන බ්ලූමැන්ඩල් පාරේදී රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්දියට හවුල්වී ඇතැය 04 December 2015
සේලයින් ලංකාවේම අවශ්‍ය පහසුකම් ඇති කිරීම මගින් මෙරටදීම සේලයින් නිපදවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. පහසුකම් ඇ 04 December 2015
කුණු දානවාට ගෙවලා නැහැ අපද්‍රව්‍ය කලමණාකරන කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතන හතක් අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියට ගෙවිය යුතුව තිබෙන රුපියල් කෝටි හතක මු 04 December 2015
සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි : පහරදුන් අයට වරදී කොළඹ වෝඩ් පෙදෙසේ විශ්විවද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධය පෑමට ගිය සිසුනට පහරදීමෙන් පොලිසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත් පහර 04 December 2015
' රා වරය එපා ' : පෙත්සම් විභාගය කල් යයි කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශ පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් නිකුත් කළ ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන 04 December 2015
ජනපති ප්‍රතිචාරය හොඳයි - වෛද්‍ය සංගමය අයවැයෙන් අහිමි කළ රාජ්‍ය සේවක වරප්‍රසාද යළි ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පැවත්වු සාකච්ජාවේ දී තම ඉල 04 December 2015
ලක් කතගේ දඬුවම පමා වෙයි සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ දඬුවම අද (04) දිනයේ ක්‍රියාත්මක කරන බවට පළවන වාර්තා අසත්&z 04 December 2015
වේයන්ගොඩ කැලෑ හරක් රංචුව කැලේටම වේයන්ගොඩ නාලපහවත්තේ හරක් රංචුවක් කැලෑ ගවයින් බවට පත්වීමෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ගම්වාසීහු සහ ගොවියෝ කියති. ගවයින් 100ක් 04 December 2015
යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසියට රනිලුත් යයි ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කෙරුණු 3 වැනි 04 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026